4G වල ඇත්ත තත්වෙ දැනගමු

මේවා බොහෝ විට E1 දෙකක් හෝ තුනකි. (E1 = 2mbps) මෙය හේතුව radio link වල ඇති limitations.
:no::no::no::no:
මේකටනම් එකඟ වෙන්න බැහැ මම දන්නා විදිහට hutch & etisalat දෙගොල්ලොම 3G වලට use කරන්නේ ethernet connection
තව dialog E1+Ethernet හෝ E1 4+(5,6,7,8)
mobitel ගැනනම් දන්නේ නැහැ
Airtel නම් තාම E1 ලු
අනෙක dialog මේ දවස් වල එගොලොන්ගේ 3G network එකත් 3.75G (HSPA +) වලට upgrade කරනවා
කොළඹයි ගම්පහි ගොඩක් වැඩ ඉවරයි
HSPA + , support ෆෝන් හරි ඩොන්ගල් හරි තියන අයට බලාගන්න පුළුවන්
 
Angry Birds

Member
Apr 26, 2012
285
107
0

පිස්සු පුසා;14368249 said:

good post machan ;)
+

thanks
rep
:cool::cool::cool::cool::cool:
 
Last edited:

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    පිස්සු පුසා;14368249 said:
    :no::no::no::no:
    මේකටනම් එකඟ වෙන්න බැහැ මම දන්නා විදිහට hutch & etisalat දෙගොල්ලොම 3G වලට use කරන්නේ ethernet connection
    තව dialog E1+Ethernet හෝ E1 4+(5,6,7,8)
    mobitel ගැනනම් දන්නේ නැහැ
    Airtel නම් තාම E1 ලු
    අනෙක dialog මේ දවස් වල එගොලොන්ගේ 3G network එකත් 3.75G (HSPA +) වලට upgrade කරනවා
    කොළඹයි ගම්පහි ගොඩක් වැඩ ඉවරයි
    HSPA + , support ෆෝන් හරි ඩොන්ගල් හරි තියන අයට බලාගන්න පුළුවන්

    බයවෙන්න එපා බං. මේක තනිකරම කාලිංග අය්යගේ techකතා mag එකෙන් ගත්ත කොපියක්.
    එකත් 2011 මැයි මාසෙ එකක්.:lol::lol::lol:
    වැඩේ නොන්ඩි වුනාට පස්සේ ඔන්න ලින්ක් එක දාල.:oo:
     
    Angry Birds

    Member
    Apr 26, 2012
    285
    107
    0
    බයවෙන්න එපා බං. මේක තනිකරම කාලිංග අය්යගේ techකතා mag එකෙන් ගත්ත කොපියක්.
    එකත් 2011 මැයි මාසෙ එකක්.:lol::lol::lol:
    වැඩේ නොන්ඩි වුනාට පස්සේ ඔන්න ලින්ක් එක දාල.:oo:

    uba ithin ochchara ke gehuvata vedak ne bn...ussapu ekak kiyala mama post eka yatin dala thiyenava..ubata eka penne nethi tharam as deka potta nam ithin mata karanna deyak ne.:rofl:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ඇස් දෙක පිහදගෙන මේක ආයෙ පොඩ්ඩක් කියවපන්.

    වැඩේ නොන්ඩි වුනාට පස්සේ ඔන්න ලින්ක් එක දාල.
     
    Angry Birds

    Member
    Apr 26, 2012
    285
    107
    0
    බයවෙන්න එපා බං. මේක තනිකරම කාලිංග අය්යගේ techකතා mag එකෙන් ගත්ත කොපියක්.
    එකත් 2011 මැයි මාසෙ එකක්.:lol::lol::lol:
    වැඩේ නොන්ඩි වුනාට පස්සේ ඔන්න ලින්ක් එක දාල.:oo:

    2011 nemey 1980 ekak unath vedagath nam dine vedak ne ne modayo.:rofl:
     
    Angry Birds

    Member
    Apr 26, 2012
    285
    107
    0
    ඇස් දෙක පිහදගෙන මේක ආයෙ පොඩ්ඩක් කියවපන්.

    as pihadanna deyak ne machan..mulin dapu link eka veda karenne ne kiyala ekek pm ekak dala thibuna nisay edit karala aye demme..hari mama den meka ussala demma kiyala katavath paduvak unada?ussapu bava dala thiyenavanam, ussapu thena dala thiyenavanam mokakda thiyena varada?meke danna one thaman liyapuva vitharada?