4G Huawei wifi router එකක් විකිනීමට ඇත.
E5372 මොඩල් එකේ රෞටර් එකක් විකිනීමට ඇත. මිල ගනන් නොදන්න නිසා වටිනා ගානක් කියන්ඩ. මයික්‍රො එස්.ඩී. කාඩ් දැමිය හැක. වයිෆයි හරහා කාඩ් එකේ ඇති ඩේටා ටැබ් හො අයිපැඩ් හරහා ලබාගත හැක. (මෙමරි අඩු ටැබ් ඇති අයට හොදා ) වැඩි විස්තර අන්තරජාලයෙන් හොයාගන්න. මොඩල් එක E5372
චාජර් නොමැත, මම චාර්ජ් කලේ සැම්සුන් ෆොන් චාර්ජරෙන්. ඒක දෙන්නේ නැත. යුඇස්බී කේබ්ල් එකක් පමනක් දෙමි. පෙට්ටි හට්ටි මැනුවල් නොමැත. මස්සිනා ඒරොප්පේ සිට පැමිනි වෙලේ දමා ගොසින් ඇත. දැන් එය ඔහුව අවශ්ය නොවන බව පවසයි. (අන්තර්ජාලයේ පැය 24ම සිටින චූටී දූලා/පුතාලා නොඅමතන්න, මෙක විකුනලා පව් පුරොගන්න අකමැතිය )