4G Router එකක් තියෙනවා...
WIFI තියෙන LAN PORT 4ක් තියෙන INTERNET ලෙස සඳහන් කරපු තව separate port එකක් තියෙන D-Link DIR-868L Router එකක් තියෙනවා..
මට ඕනේ 4G Router එකේ LAN PORT එකෙන් D-Link Router එකට Internet දීලා
D-Link Router එකේ LAN පොර්ට් සහ WIFI හරහා Internet පාවිච්චි කරන්න..
මේ වැඩේ කරගන්න config කරන්නේ කොහොමද
4G Router / D-Link Router එකත් එක්ක ලැබුන network cable එකෙන් මේක කරන්න පුළුවන්ද?
විස්තර ඇතුව කියල දෙන්න
මට networking ගැන ලොකු අවබෝධයක් නෑ