4G Router වල මේක කරල බලන්න.

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මම ලංකාබෙල් පාවිච්චි කරන්නේ. ඉස්සර සිග්නල් කටු 3ම පෙන්නුව. හැබැයි දැන් අවුරුද්දක විතර ඉඳලා සිග්නල් පෙන්නන එක අඩු වෙලා තිබ්බා. මාත් හිතුව ඉතින් මේ කො‍රෝනා කාලේ සීන් එකක් වෙන්නැති කියලා. හැබැයි මොකක් හරි වෙලා මගෙ අතින් රවුටරේ firmware එක update වෙලා.

    හරි මෙච්චරයි කරන්න තියෙන්නේ. 192.168.8.1 ගහල admin panel එකට log වෙන්න. ඒකේ settings වලට යන්න.

    1631766819436.png


    settings වල දකුනු පැත්තේ යටම තියන Systems ඔබලා ඒකෙ තියන Antenna Settings යන්න. එතනින් Built-In කියන එක select කරන්න. default එතන තියෙන්නේ Auto කියලා. දැන් මගේ සිග්නල් කණු 3ම පෙන්නනව ඉස්සර වගේ. ඔතන තියන අනිත් antenna options උත් මාරු කර කර බලන්න. මාරු කරපු ගමන් සිග්නල් කණු ගාන අඩු වැඩි වෙනවා. මගේ නම් Built-In එකේදි තමයි හොඳටම කරේ. :lol:

    1631766909421.png


    කරල බලල වෙනසක් උනා නම් කියන්නකො guys...!
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Lankabell melorahak na. upto 1mbps unlimited ekak use kara kara hitiya 5 yrs vithara hena slow. 3500k vithara tax ekath ekka. parana nayak unlimited nisa thiyan hitiye. ayin vuna
     
    Last edited:

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    Math oka try kala signal wenas wenawa thama... Math Bell Dan me lagak idala signal pennana LED hitapu gaman wada na hitapu gaman wada habai badu wada ......
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මමත් කරල බැලුව SLT Router එකට, ඒත් වෙනසක් උනේ නෑ..... Anyway thanx!!
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔය රවුටර් වල Auto Firmware Update වෙන්න OTA Feature එක නෑනේ.