4G Sim එක සපෝට් CCTV කැමරා ඩේටා කැපෙන හැටි ??

mashh

Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    ගෙදර රවුටර් එකෙන් ඩේටා කැපෙන්න සෙටප් කරගන්නත් පුළුවන් නේද බං ?
    4G වෙනම තියනවා ගන්ඩ, Wifi වෙනම තියනවා
    හැබැයි දෙකම සපෝට් තියන එවා නෑ
     

    isuru cs

    Well-known member
  • May 6, 2012
    307
    256
    63
    LK
    මෙන්න මේ වගේ සික්‍යුරිටි කැමරා එකට ඩේටා කැපන ප්‍රමාණය ගැන අයිඩියා එකක් දැනගන්ඩ ඕනේ,
    ලයිව් බලන වෙලාවට විතරක් ඩේටා කැපෙන්නෙ කියලා ත්‍රෙඩ් වල තිබුනා, ඒත් හරි විස්තරයක් හොයාගන්ඩ නෑ.


    24*7 වලට යන ඩේට ගාන හරි දවසට පැයක් බැලුවොත් කැපෙන ඩේටා හරි දැනගන්න හරි ගනන් හදාගන්න ක්‍රමයක් දන්නවද මචංලා ?


    View attachment 246049
    mewaye recording wala qulaity eka kohomda bn,screensot ekk danna puluwnda, tempraraly ekk ghnna oni
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගෙදර රවුටර් එකෙන් ඩේටා කැපෙන්න සෙටප් කරගන්නත් පුළුවන් නේද බං ?


    මොනවද බං recommend කරන්න පුළුවන් හොද බ්‍රෑන්ඩ් ???
    ------ Post added on Feb 6, 2025 at 8:39 AM
    Ezviz තමයී මම පාවිච්චි කරන්නෙ.