ගෙදර රවුටර් එකෙන් ඩේටා කැපෙන්න සෙටප් කරගන්නත් පුළුවන් නේද බං ? 4G වෙනම තියනවා ගන්ඩ, Wifi වෙනම තියනවා හැබැයි දෙකම සපෝට් තියන එවා නෑ