4GB torrent Direct

Nickzone

Member
May 15, 2016
243
11
0
මචංල කොහොමද බන් 4GB torrent එකක් Direct බාගන්නෙ. ඉස්සර නම් තිබ්බ getmytorrent. දැන් ඒක වැඩ කරන්නෙ නෑ බන්. :( :( 2GB වලට වැඩියෙන් තියෙන ටොරන්ට් ෆයිල් Direct ඩවුන්ඩ්ලෝඩ් කරන සයිට් දන්නවනම් කියනවද? :dull:
 

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Seedr.cc

    Get yourself referred by someone who already has a seedr acount. Otherwise, you will end up losing an extra 500 MB space.

    You get only 2 GB if you reguster by yourself. If you register through a referel link, you get 2.5 GB.

    It's up to you to increase your space by referring to others (you can refer to up to 8 people and you will get 500 MB extra for each sign up that comes through your referel link)
     
    Last edited:

    Nickzone

    Member
    May 15, 2016
    243
    11
    0
    https://www.seedr.cc/?r=448634 mken gihin register wyan...ethkot ubt 500mb wedipura enawa aa kiuwe 2.5...neththam 2 enne....ita passe thwa accunt tkak hdala uba reperl kra ganin....

    තැන්ක්ස් මචං. :) :) මම 2.5GB අරගත්ත. කොහොම ද ඒක තව වැඩි කරගන්නෙ ? මොකක්ද reperl කරනව කිව්වෙ ?
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    තැන්ක්ස් මචං. :) :) මම 2.5GB අරගත්ත. කොහොම ද ඒක තව වැඩි කරගන්නෙ ? මොකක්ද reperl කරනව කිව්වෙ ?

    ube account ekt dila athi link ekak....mn dala thyana eka wge.... eka copy krl wena browerskin gihilla wena email ekakin register wyan...ehema 4 prak puluwan.... ekakata 500mb enawa ethkota 2.5 + 2 = 4.5......... therun neththam kyapnko....