මුලින් හිතාගෙන හිටියේ ප්‍රොසෙක් එහෙම ගහලා PC එක ටිකක් හදාගන්න.ඒ උණාට දැන් හිතෙනවා 4n කට්ටක් ගන්න.
...මට ආසාවෙ බෑ බන් "Sony ericsson Xperia mini pro" එකක් ගන්න..
..උබලා කවුරුත් විකුණන්නෙ එහෙම නැද්ද මේකක්.මට මේකක්ම තමයි ගන්න ඕනෙ.අනේ විකුණනවනම් මට මැසේජ් එකක් එවපන්කො...නැත්තම් මේකෙ කමෙන්ට් එකක් දාපන්(විකුණන ගානත් එක්ක)...
...හෙට උණත් ගන්න පුලුවන්.හැබැයි පට්ට ගහපු එකක් නම් එපෝ.
.පොඩ්ඩක්හරි අලුත් එකක්නම් හොදයි.
.
෴෴෴෴෴෴෴෴෴෴෴

.෴෴෴෴෴෴෴෴෴෴෴