මම නම් ප්‍රතිපත්තියක් විදිහට ඔය වැඩේට සපුරා විරුද්ධයි
යාලුවෙනවා නම් තමන්ට ආගමට, සංස්කෘතියට ගැලපෙන කෙනෙක් එක්ක යාලුවෙන යන්න.
අපි ඔක්කොම් එක අම්මාගේ දරුවෝ කියලා එලියට කිව්වාට එක එක ජාතිකයාට ආගමිකයාට අනන්‍යතාවයක් තියෙනවා. ඒක එයාලා රැකගන්නවා. මුස්ලිම් උනත් එච්චරයි බෞද්ධ උනත් එච්චරයි. කොච්චර මුලින් ආදරේ තිබ්බත් අවසානේ ලොකු ගැටලු ගොඩකට ඒක මුලක් වෙනවා. අඩුගානේ ආගම වෙන වුනත් තමන්ගේ ජාතියටවත් සමාන කෙනෙක් එක්ක යාලුවෙනවා නම් යාලුවෙන්න් ඕන. ආතල් එකට නොකරන ලව් එකක් නම් මේගැන සිරා හිතන්න මචන්
මම කවදාවත් මුස්ලිම් කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ නෑ. ඒ වගේම තමයි මචන් මගේ සහෝදරියක් එක්ක යාලුවෙන්න කවුරුහරි මුස්ලිම් එකෙක් ආවොතින් මම උගේ ඇ* දෙක කපලා ඌව මරන්නේ. අනිවා. ඒක නිසා තමන් යාලුවෙන්න හිතාගෙන ඉන්න මුස්ලිම් කෙල්ලගේ සහෝදරයාටත් ඔය වගේම දෙයක් හිතට එන්න පුලුවන් තමන්ගේ සහෝදරියව ආරක්ශා කරන්න.
මම උඹ නම්, ඔය හිතුවිල්ල ආපු වෙලාවෙදීම අයින් කරගන්නවා