4n ekak ganna udaw

sadun88

Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    NEXUS එක ගනින් බන්... අපිට තව ඒවා තෝරන්න නැහැ නෙ. එක ගනින් බන්... අපිට තව ඒවා තෝරන්න නැහැ නෙ. NEXUS එක Core Android එකක් නිසා Performance හොඳ වෙයි. :yes:

    xiaomi ගැන නම් කියන්න දන්නෙ නෑ.. ඒත් මේ දවස් වල එකක්. මන් දන්න උන් පාවිච්චි කරනවා, අවුලක් නම් කියන්නෙ නැහැ ඉතින්. :eek::eek:

    5S එකක් නම් ගන්න එපා මචන්. මමත් apple තමයි

    apple පාවිච්චි කරන්නෙ, ගන්නවා නම් 6 එකෙන් වත් උඩ මොඩල් එකක් ගනින්. මොකද ඉස්සරහට එන ඇප්ස් ගේම්ස් වගේ දේවල් 5s එකේ තියෙන performance අඩු වෙයි. මොකද phone එකක් ගන්නෙ ටික කාලයක් පාවිච්චි කරන්නෙ නෙ.

    ඇන්ඩ්‍රොයිඩ් එකක් ගන්නවා නම් මන් නම් recomend කරන්නෙ One+ තමා පාවිච්චි කරලා තියෙනවා ගොඩක් හොඳ phone එකක්.