hodhata thiyanawa ban
ube shop ekata awothda blanna pluwan
hodhata thiyanawa ban
උබ හල තියනවඩ
බුක රත්ත
බුක කලුව
වගේ ඒව ඉස්කෝලෙ ගියානම්
ඒ වහේ තමා රෝස් ගෝල්ඩ්
ඉස්සරහ සුදු
අනී මන්දා
වයිට් හැටියටම දෙන්න පුලුවන් උබ වගේ තව එකෙක් ඉල්ලුවොත්

හහ්
මෙන්න මිනිස්සු
මා කැමතියැ ඒ ඉස්ටයි ල් එකට
තියේන්නේ පන්නිපිටියේ
මයෙ පරන සොප් එක ලගට ආවොත්
මයෙ දෙයියා දෙන්නම්
ඔයා දෙකම ගන්නවද"?
ඔව් නේ..
අහන්නත් කාරනාවක් ද
25000 යි නේ
බීල දඩයකට ගෙවන සල්ලි වලින් මයෙ ෆෝන් දෙකම ගත්තට මක්කෑ වෙනවයැ නේද?
දැන් කවදටද එන්නේ..
කවදාද කොල්ල එන්නේ
ගෙනියන්න ෆෝන් ඉතින්
දෙනුවන් අයා සිටින්නේ
අරගන්න මුදල් අතින්






ගන්නත් හිතයි...... එක්කෝ ඕන නෑ, බීල ගෙවනවා 25000 ක දඩේ![]()
උබැහැ ගැන විස්තර හොයාගෙන මම දෙනව ඒක පොලිසියට..
එකෙක් ව දානව උබේ පස්සෙන්ම යන්න
ඉර කැපුවද දෝං බබා කියල ගහනව 2500/..
පස්සෙ මම උබ ලගට ඇවිත් ගනන් ගන්න එපා බන් 2500 මොකද්ද..මම ගෙවන්නම් කෝ..
දැන් වරෙන් හිතේ අමාරුවට ත් එක්ක සෝඩා මික්ස් ශොට් එකක් දාන්ට කියල උබව ගෙනියනව බාර් එකකට..
චුට්ටක් බොන්න දීල උබේ දඩ කොලෙත් අරගෙන මම ගෙවන්නම් කියල මම ටටුටා කියලා මාරු වෙනවා...
උබ බයිසිකලේට නැග්ග ගමන් පොලිසියට ගෙනියන්න මම ම වැඩේ සැට් කොරනවා..
උබට ලයිසන් එකත් නෑ..
දඩ කොලත් නෑ...
බීල ඉන්නෙත්..
සතුටේ බැරුවා උබේ මූන දකින්නට එවැනි කුනාටු වෙලාවක..හිටපන් කො මම වැඩේ කරන්න








