mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අයි ෆෝන් 4S දෙකක් තියනව
    එකක් ෆැක්ටරි අන්ලොක් 32 GB එකක්
    අනික ආර් සිම් අන්ලොක් 16 Gb එකක්

    මගෙ ගනන් 32 GB එක 15/
    16 GB එක 10/

    ගන්ට කැමතිනම් ලියාන්ට
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අයි ෆෝන් 4S දෙකක් තියනව
    එකක් ෆැක්ටරි අන්ලොක් 32 GB එකක්
    අනික ආර් සිම් අන්ලොක් 16 Gb එකක්

    මගෙ ගනන් 32 GB එක 15/
    16 GB එක 10/

    ගන්ට කැමතිනම් ලියාන්ට
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    අයි ෆෝන් 4S දෙකක් තියනව
    එකක් ෆැක්ටරි අන්ලොක් 32 GB එකක්
    අනික ආර් සිම් අන්ලොක් 16 Gb එකක්

    මගෙ ගනන් 32 GB එක 15/
    16 GB එක 10/

    ගන්ට කැමතිනම් ලියාන්ට

     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හහ්
    මෙන්න මිනිස්සු
    මා කැමතියැ ඒ ඉස්ටයි ල් එකට
    තියේන්නේ පන්නිපිටියේ
    මයෙ පරන සොප් එක ලගට ආවොත්
    මයෙ දෙයියා දෙන්නම්
    ඔයා දෙකම ගන්නවද"?
    ඔව් නේ..
    අහන්නත් කාරනාවක් ද
    25000 යි නේ
    බීල දඩයකට ගෙවන සල්ලි වලින් මයෙ ෆෝන් දෙකම ගත්තට මක්කෑ වෙනවයැ නේද?
    දැන් කවදටද එන්නේ..

    කවදාද කොල්ල එන්නේ
    ගෙනියන්න ෆෝන් ඉතින්
    දෙනුවන් අයා සිටින්නේ
    අරගන්න මුදල් අතින්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    දැන් බලපන්
    අයි ෆෝන් නැත්නම් බල්ලවත් බලන්නේ නෑ
    ඒ රිගින් ටෝන් එකත් හැම බල්ලම දන්නව
    අනික
    මාකට් එකේ මතයක් තියනව 4 ඇස් එක තමයි හොද
    සහ අතේ ගානට හරි ගිය ෆූන් එක කියල සන්කල්පයකුත් තියනව
    අනික උබ ඉස්සෙල්ලම ගන්නවනම් ගනින් 4 ඇස් එක
    හාඩ් යූස්
    කිසි අවුලක් නෑ
    බිම වැටුනොත් වීදුරු බිදෙනව විතරයි
    අනික තියන ගැම්ම
    උබට උබේ යාලුවන්ට කියන්න පුලුවන්
    "4 ඇස් එක පටන් ගැන්ම"
    අයි ෆෝන් 10 ආවම තමයි ඉවරවිල්ල කියල හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අපිට 4 හොදට හුරුයි
    4 රියන
    4 වරම් දෙයියෝ
    4 දෙනාම සූරයෝ
    4 අතේ
    4 වටින්
    4 දික්බාගෙ

    ඒ වගේ තම්යි බන් අයි ෆෝන් 4 එකත්
    යා දෙනව එකෙන් ම
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ayye oya married da

    මා වැනි අද බාලයෙකුට ..
    තා අයියා යැයි කරනු ලැබූ ආමන්ත්‍රනයෙන්ම,
    තාගේ තරම දැනගති....
    ජන්මයට වඩා පුරුද්ද ලොකුයැයි පැවසූ පඩි වරු පවසන්නට යෙදී ඇත්තේ තොප ගැනම වියහැක...
    තොරන යන වදනට බහු වචනයක් නොමැත්තා සේම
    තොප ගැන අර්ත දැක්වීමට මගේ නානය මදි බව දැනගනුව...
    මුග්ද බාලය,,,!

     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    color eka upset ne banz :rolleyes::rolleyes::rolleyes:
    උබ හල තියනවඩ
    බුක රත්ත
    බුක කලුව
    වගේ ඒව ඉස්කෝලෙ ගියානම්
    ඒ වහේ තමා රෝස් ගෝල්ඩ්
    ඉස්සරහ සුදු
    අනී මන්දා
    වයිට් හැටියටම දෙන්න පුලුවන් උබ වගේ තව එකෙක් ඉල්ලුවොත්