5.1 Sub woofer buying advice needed

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    machan, 5.1 gannawa nam e hari widiyata set-up karanna.. anika woofer eka loku ekak ganin.. adu gaane 8"... e wagema wireless ganna puluwan nam ekath watinawa.. nathnam 4 wate wire addama patta kathai... oya 5.1 pissuwa tika kalayayi banzzz :D ath dakeemen kiyanne...

    uba salli tikak ekathu karala gannawa nam power full 2.1 ekak hadpan.. Yamaha eke thiyenawa Tower with heavy bass subwoofers... hoda powerful AV receiver ekak dapan.. price high.. but quality superb.. :)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,220
    66,628
    113
    Parana 2000 wala wage apu sony or harmon kardon 5.1 ekak ganin.anna sound
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    5.1 එකක් ගනිද්දි පොඩ්ඩක් හිතලා බලපන් කොයි තරම් 5.1 කන්ටෙන්ට් බලනවද කියලා. ඩවුන්ලෝඩ් කරලා බලනවා නම් 5.1 කන්ටෙන්ට් හොයන්නත් අමාරුයි. නෙට්ෆ්ලික්ස් වගේ බලනවා නම් වින්ඩෝස් ඇප් එකේ විතරයි 5.1 වැඩකරන්නෙ බ්‍රවුසරේ බලනවා නම් ඒත් 5.1 නැහැ
    ඉදලා හිටලා 5.1 අහනවා නම් ඔය ගානට පට්ටම කොලිටි 2.1 එකක් ගන්න පුලුවන්.
    මගේ ලග 5.1 එකක් තියනවා ඒත් ඒකෙ වයර් අදින කරදරේ නිසා ඒක යූස් කරන්නෙ නැති තරම්. 5.1 එකක් හදිසියට එහෙමෙහෙ කරගන්නත් අමාරුයි, ඒක නිසා ගනිපු මුල් කාලෙ ආතල් එක ටිකක් පහු වෙනකොට නැහැ

    උඹට කන්ටෙන්ට් වලින් අවුලක් නැත්නම් දෙපාරක් හිතන්න දෙයක් නැහැ 5.1 ගනින්, කන්ටෙන්ට් නැත්නම් තේරුමක් නැහැ. 5.1 Audio තියන 1080p movie එකක් 4GB පැනලා, ටීවී සීරීස් නම් හරිම අමාරුයි හොයන්න තියන ඒවත් ඩවුන්ලෝඩ් කරන්න නම් බැහැ හෙන සයිස්, එපි 15ක් විතර තියන සීසන් එකක් 50GB විතර වෙනවා
    ටොරන්ට් වල නම් පොඩි සයිස් 5.1 ඒව තියනවා, ඒවයෙ සරවුන්ඩ් සවුන්ඩ් නැහැ ස්ටීරියෝ සවුන්ඩ්මයි සරවුන්ඩ් චැනල් වලත් එන්නෙ
    බොරුයි කියලා හිතනවා නම් නිකමට ෆිල්ම් ටිකක් සර්ච් කරලා බලපන් කොයි තරම් අඩුවෙන්ද 5.1 ටොරන්ට් තියෙන්නෙ කියලා
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,360
    1,478
    113
    ළිඳේ ♥♥♥♥

    :yes:
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&

    Agreed.
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,196
    510
    113
    Ratnapura

    Okama thama mamath qve.. math mulin asavata gaththaa.. passe epa venava..