5.1 Subwoofer use කරන උන් වරෙල්ලකෝ..

vgp

Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    එකකේබල් එකකට සබ් එකයි එක ස්පීකර් එකකුයි වැඩ කරනවා. තව එකකට ස්පීකර් එකක් විතරක් වැඩ කරනවා. අනිත් එකට මුකුත් වැඩ නෑ.
    එහෙනං sub එක case නේද පුතා. Normally green එකට front දෙක තාම වැඩ. උඩ කියපු ඒකට අමතරව volume control එක හරහ ඔය input තුනම යනවා නං control එක සවුත්තු උනාම ඕක වෙනවා
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    Sub

    සබ් එකයි අනිත් එකයි කියන්නේ ඒ සෙන්ටර් එක. වැඩ කරන අනිත් එක මොකක් හරි තව out එකක්. Sure එකට සබ් එකේ out put කෙල වෙලා.
    උඹේ sub එකේ ඉන්පුට් wire එන්නේ 3.5mm ස්ටීරියෝ ජැක් එකක් නෙ. ඒ ජැක් එකේ contact පොයින්ට් අල්ලපුවම grrr ගාලා සද්දයයක් එනවා නම් සබ් එකේ අවුලක් නෑ. එහෙම නැත්තන් හැම speker එකක් ගාවම කන තියලා බලපන්. එතකොට humm එකක් එනවා නන් සබ් එකේ out වැඩ,ඒ කියන්නේ ඉන්පුට් pre amp එකේ මොකක් හරි අවුලක්. එහෙම speker වලින් සද්දෙ එන්නේ නැත්තන් amp එකට කෙල වෙලා.බලලා කියපන්
    එහෙනං sub එක case නේද පුතා. Normally green එකට front දෙක තාම වැඩ
    දැන් ඩිරෙක්ට් බෝඩ් එකට ගැහුවා තුනම. එතකොට එක ස්පීකර් එකකුයි සබ් එකයි විතරක් වැඩ. ජැක් තුනම හැබැයි පෝට් එක ගාවද්දී කරන්ට් එක චර චර ගාන සද්දේ ඇහෙනවා ස්පීකර් වලින්.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔව් බන් පාට තුන. පාට තුන ගැලපෙන විදිහට ගහලත් බලනවා නැත්තන් මාරු කරලත් ගහලා බලනවා. දැන් නම් මාරු කරලා ගහල තියෙන්නේ. වෙනසක් නෑ.

    ko photo eka dapan parayo. MB eke sound drivers enne Realtek drivers da ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    දැන් ඩිරෙක්ට් බෝඩ් එකට ගැහුවා තුනම. එතකොට එක ස්පීකර් එකකුයි සබ් එකයි විතරක් වැඩ. ජැක් තුනම හැබැයි පෝට් එක ගාවද්දී කරන්ට් එක චර චර ගාන සද්දේ ඇහෙනවා ස්පීකර් වලින්.
    රියල්ටෙක් එක පොපප් වෙනවද ජැක් ප්ලග් කරද්දි නැත්නම් ජැක් කලර් එක උඩ ක්ලික් කරලා අවුට් එක සිලෙක්ට් කර ගන්න ඕන
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    රියල්ටෙක් එක පොපප් වෙනවද ජැක් ප්ලග් කරද්දි නැත්නම් ජැක් කලර් එක උඩ ක්ලික් කරලා අවුට් එක සිලෙක්ට් කර ගන්න ඕන
    ko photo eka dapan parayo. MB eke sound drivers enne Realtek drivers da ?
    realtek drivers ගන්නේ නෑ බන් board එකට, හරි නම් realtek තමයි එන්න ඕන.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    එහෙම වෙන්න විදියක් නෑ. MB සයිට් එකට ගිහින් එකෙන් ගනින් ඩ්‍රයිවර්ස්
    ඒකෙන් තමා බන් ගත්තේ.

    බලපන්කො ඉන්ටෙල් සයිට් එකෙන් ඩ්‍රයිවර්ස් බැලුවම දාලා කියනවනේ.

    sIfnJtZ.png
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඒකෙන් තමා බන් ගත්තේ.

    බලපන්කො ඉන්ටෙල් සයිට් එකෙන් ඩ්‍රයිවර්ස් බැලුවම දාලා කියනවනේ.

    sIfnJtZ.png

    ඔය ලබ්බ නෙවෙයි මදර්බෝඩ් මොඩල් එක මොකක්ද ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    අඩුවටම ගන්න පුලුවන් windows 10 support 5.1 sound card (PCI or PCI express) එකක් ගහල test කරල බලන්න. මම දන්න විදිහටනම් එහෙම ගන්න තියෙන්න C-media 8738 chip එක තියන එක විතරයි. හොඳම sound card එකක් කියල කියන්න නම් කොහොමත්ම බැ. හැබැයි දැන් තියන onboard වල Realtec වලට වඩා හොඳයි
     
    • Sad
    Reactions: Heshan Daminda

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    තුන් පාරක් දැම්මා බන් වැඩ නෑ.
    ඩ්‍රයිවර්ස් එක අන්ඉන්ස්ට්‍රෝල් කරන්න ඩිවයිස් මැනේජර් එකෙන් ඩිලීට්ම දාන්න. ජිට්හබ් එකෙන් සිම්පල් වෝල් ඩවුන්ලෝඩ් කරගෙන වින්ඩෝස් අප්ඩේට් නවත්වන්න. දැන් මේ ඩ්‍රයිවර්ස් එක ඉන්ස්ට්‍රොල් කරන්න මැෂින් එක රීස්ටාට් කරගෙන. ඔය වින්ඩෝස් එකේ අප්ඩේට් එකෙන් එන කේස් එකක් මටත් කලින් උනා.

    https://www.realtek.cz/download-driver-nr-468-for-realtek-ALC887-and-Windows10-64bit.html
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda