එහෙනං sub එක case නේද පුතා. Normally green එකට front දෙක තාම වැඩ. උඩ කියපු ඒකට අමතරව volume control එක හරහ ඔය input තුනම යනවා නං control එක සවුත්තු උනාම ඕක වෙනවාඑකකේබල් එකකට සබ් එකයි එක ස්පීකර් එකකුයි වැඩ කරනවා. තව එකකට ස්පීකර් එකක් විතරක් වැඩ කරනවා. අනිත් එකට මුකුත් වැඩ නෑ.