5 GB රුපියල් 50 ට දවසේ ඕන වෙලාවක.. ( 1 GB for 10 /= )
5 GB රුපියල් 50 යි . 1 GB රුපියල් 10 යි ..
කරන්නේ මෙහෙමයි ..
ඩයලොග් සිම් එකේ
kbb _ 50 කියලා type කරලා 678 ට sms කරන්න .
එතකොට 120 Minutes unlimited download time එකක් හම්බ වෙනවා .
package එකේ රුපියල් 50 යි Tax එක්ක රුපියල් 59 යි .
මට නම් සාමන්යෙන් මේ package එකෙන් පැයකට 2.5 GB download කරන්න පුළුවන් .
ඒ කියන්නේ පැය 2 කට සාමාන්යෙන් 5 GB වගේ .
හැබැයි ඉතිං මේ speed එක එක අයට වෙනස් වෙන්න පුළුවන් signal strength එක මත .
අහ්හ් Dongle එකත් 21 Mbps HSPA + support කරන එකක් වෙන්න ඕනා උපරිම speed එක ගන්න නම් .
එහෙම නැති උනත් අවුලක් නැහැ speed හොදයි .
හැබැයි Good signal strength තියෙන්න ඕනා
ඒකයි මම කිවුවේ 5 GB රුපියල් 50 යි . 1 GB රුපියල් 10 යි කියලා
මේක පරණ package එකක් .
එත් Dialog එකේ දැන් speed වැඩි වෙලා එකයි මන් එළකිරි දැම්මේ .
late night packages active කරන් රෑ එලි වෙනකන් නිදි මරන්නේ නැතුව දවල්ම වැඩ ටික කරගන්න ..
______________________________________________________________
මෙන්න මම ගත්ත screen shot එකක් ..