5 GB රුපියල් 50 ට දවසේ ඕන වෙලාවක.. ( 1 GB for 10 /= )

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    uparima enne 1.5gb..:(

    :no::no:මිට වඩා එනවා බන් මම ඉස්සර 3.6 ඩොන්ගල් එකෙනුත් මේ ගාන බානවා සර්ෆ කරන්න යන්න එපා ලින්ක් ටික සෙට් කරගෙන උපරිම ඩවුන්ලොඩ් කරපන්
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Originally Posted by Chathuranga5
    MAchan.!!! mama dan sim ekata 100k damma, uba kiwwa wage kbb_50 kiyala 678 sms kara bt reply ekak enawa "Incorrect Message!!" kiyalaaa???????????? weda nane ??
    #678# time based Internet package eka select karala kemathi time pack ekak thora ganna 5 hours pack ekata fup thiyenwa 2 hours pack eka thamai hoda
     
    Last edited:
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    eka thama kiwe mu Dialog horek da koheda anika uba ada oka active kare ubata kalain oka api TEST kara :rolleyes:

    අනේ ෆකයෝ දන්නේ නැත්නම් කටවහන් ඉන්න .

    මේ වේගය ගන්න සැපිරිය යුතු ප්‍රධාන අවශ්‍යතා දෙකක් තියනවා .

    අංක 1 : Hspa+ technology Dongle එකක්
    අංක 2 : Hspa+ ආවරණ කලාපයක් සහිත ජාලයක් .

    Hspa+ technology එකේදී download speed එක 21 mbps දක්වා යන්න පුළුවනි

    නමුත් ශ්‍රී ලංකාවේ එච්චර වේගයක් ගන්න පුළුවන් network එකක් නැහැ .

    ඒත් දකුණු ආසියාවේ වැඩිම internet speed එකක් තියන එකම රටත් ශ්‍රී ලංකාව .

    දැනට ශ්‍රී ලංකාවේ වේගවත්ම ජාලය තමයි එටිසලාට් එමිරේට්ස් .
    උපරිම වේගය ( මම කියන්නේ මට ඇවිල්ලා තියන උපරිම වේගය ) 20 Mbps .

    මම ඉන්නේ ගාල්ලේ town එකේ .
    මේ වේගය ගන්න ඕන නම් dual carrier කියන service එක රුපියල් 1000 ක් දීලා ගන්න ඕනා . ( මම මේක මාසයක් use කරා )

    dual carrier technology එක නැතුව උපරිම වේගය 15 Mbps ( මම කියන්නේ මට ඇවිල්ලා තියන උපරිම වේගය :yes: )

    ඒත් ගැටලුවකට තියෙන්නේ එටිසලාට් speed හොද උනාට packages ගණන් වැඩියි .

    නැත්නම් එටිසලාට් තමයි වේගය අතරින් අංක එක .

    අංක දෙක ඩයලොග් ආසියාටා උපරිම වේගය 13 Mbps ( මම කියන්නේ මට ඇවිල්ලා තියන උපරිම වේගය :yes: )

    අංක තුන භාරතී එයාටෙල් ලංකා උපරිම වේගය 6 Mbps ( මම කියන්නේ මට ඇවිල්ලා තියන උපරිම වේගය :yes: )

    අංක හතර හච්සන් ටෙලිකොමියුනිකේෂන් ලංකා උපරිම වේගය 5 Mbps ( මම කියන්නේ මට ඇවිල්ලා තියන උපරිම වේගය :yes: )

    මිට අමතරව ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයත් Hspa + දීලා තියනවා .
    ඒත් මගේ prepaid sim එකට full සිග්නල් තිබිලත් එන්නේ 1 mbps ( එයාලා speed limit කරලා තියෙන්නේ )

    සැලකිය යුතුයි : මේ සියලු networks වලම 100% signal strength එකක් තියනවා
    ( කොටින්ම කියනවා නම් ජනේලෙන් බැලුවහම tower ටික පේනවා :P )

    ඒක නිසා උබ ගොන් talk දෙන්න එපා පොන්නය වගේ .:D
    මට ඒ දවස් වල මේ ගැන හෙන පිස්සුවක් තිබුනා ( speed ගැන ) දැනුත් ටිකක් තියනවා :sorry:
    ඉතින් මම හැම network එකේම Sim අරන් speed එක බලලා තියෙන්නේ .:yes:

    දැනුත් දාල ඉදල හිටලා බලනවා . :shocked:

    මම උඩ කියපු සියලුම speeds මට ගිය සතිය වෙනකම් ආපුවා :cool:
     

    clrehan

    Member
    Jul 22, 2007
    507
    5
    0
    Hspa+ technology Dongle එකක් - macho mokakda honda dongle ekak me technology eka thiyena

    Hspa+ ආවරණ කලාපයක් සහිත ජාලයක් - moratuwata thiyenawada HSPA + coverage
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    Hspa+ technology Dongle එකක් - macho mokakda honda dongle ekak me technology eka thiyena

    Hspa+ ආවරණ කලාපයක් සහිත ජාලයක් - moratuwata thiyenawada HSPA + coverage

    hspa + dongles වලට නම් E 367 කියන එක හොදයි .
    අඩු ගානේ එක Quality නැහැ බන් :D

    මොරටුවට නම් තියනව ද දන්නේ නැහැ .
    එටිසලාට් නම් අනිවා තියනවා .
    මොකද එටිසලාට් ලංකාව පුරාම hspa + :cool:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    reputation_neg.gif
    5 GB රුපියල් 50 ට දවසේ ... 02-14-2013 08:59 PM Mind ur language u mother fucker,umbe ammata hukaaganna Hadanna epa

    කවුද rep කපලා . අවුලක් නැහැ තව කපන්න 3000 ස් ගානක් ම තියෙනවා නේ ඒත් ,ඇයි ඔයාගේ අම්මගේ වැරදි අපේ පිටින් යවන්න හදන්නේ ? :rolleyes:
     
    • Like
    Reactions: roshancs05

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    e 353 dongle eka kandy thama hspa+ ne machan
    machan dialog 4g galle town ekata deelada thiyanna
    dialogw.jpg
     
    Last edited:

    Similar threads