5" inch තිරය සහිත ජංගම දුරකථනයක් අවශ්‍යයි

miyurupunsara

Junior member
  • Oct 10, 2009
    270
    23
    18
    RoxxLand Galle
    5" inch තිරය සහිත ජංගම දුරකථනයක් අවශ්‍යයි

    අඟල් 5 හෝ ඒ ආසන්න තිරයක් ඇති කැමරාව ඉතාම හොඳ මට්ටමක ඇති ජංගම දුරකථනයක් 20000ට අවශ්‍යයි. කොරියන් වූවත් සුපිරි ලෙඩ දුක් නැති එකක් නම් අවශ්‍යයි. විස්තර සහිතව.