Daily? Weekly? Monthly? Yearly?
Aluth Eka Well-known member Apr 12, 2016 7,330 10,652 113 Sep 9, 2026 #1 Daily? Weekly? Monthly? Yearly?
kalhara.rokz Well-known member Apr 25, 2008 6,806 1 1,852 113 ගෙදර තමයි බං Sep 9, 2026 #4 ow. masekata serayak wage yanawa
Aluth Eka Well-known member Apr 12, 2016 7,330 10,652 113 Sep 9, 2026 #7 pazzy12 said: Yanawa. Y? Click to expand... කොහොමද යන Pattern එක?
KarolisAppu Well-known member Nov 25, 2025 590 559 93 Sep 9, 2026 #8 Aluth Eka said: Daily? Weekly? Monthly? Yearly? Click to expand... Daily yanawa bang. epa wela thiyenne. ubata asa nam waren ekkan yannam
Aluth Eka said: Daily? Weekly? Monthly? Yearly? Click to expand... Daily yanawa bang. epa wela thiyenne. ubata asa nam waren ekkan yannam
wpmanoj Well-known member Nov 18, 2010 2,688 6,481 113 Sep 9, 2026 #9 අතේ සල්ලි ච්ටුටක් තිබ්බ කාගෙ ගියා. 5 ස්ටාර් අත්දෑකිම අරන් කෑම වර්ග ගොඩක් කන්න. ටිකක් පරිනත වීගෙන වගේ එද්දි දැන් තේරෙනවා බුවේ කනවා කියන්නේ මරි මෝඩ වැඩක් කියල. අනවශ්‍ය කැලරි ඉන්ටේක්. අනික බුෆේ කෑම ඒ හෝටලේම රෙස්ටෝරන්ට් රස එක්ක සන්සන්දනය කරාම රෙස්ටුරන්ට් එක ගොඩක් රස වැඩියි. ක්වොලිටිත් වැඩියි. අනික අපි කන්නෙ අපිට උවමනා ෙද්. බුෆේ එකේ වගේ උන් දෙන එක නෙවේ. එකම පාඩුව පොඩ්ඩක් මිලත් වැඩියි. අඩු කුලේ උන් එක්ක තෙරපි තෙරපි කන්න ආසනම් බුෆේ යන්න. ඊට හොදයි අළුත් කඩේ ස්ටීට්ෆුඩ් කනවා. Reactions: pazzy12
අතේ සල්ලි ච්ටුටක් තිබ්බ කාගෙ ගියා. 5 ස්ටාර් අත්දෑකිම අරන් කෑම වර්ග ගොඩක් කන්න. ටිකක් පරිනත වීගෙන වගේ එද්දි දැන් තේරෙනවා බුවේ කනවා කියන්නේ මරි මෝඩ වැඩක් කියල. අනවශ්‍ය කැලරි ඉන්ටේක්. අනික බුෆේ කෑම ඒ හෝටලේම රෙස්ටෝරන්ට් රස එක්ක සන්සන්දනය කරාම රෙස්ටුරන්ට් එක ගොඩක් රස වැඩියි. ක්වොලිටිත් වැඩියි. අනික අපි කන්නෙ අපිට උවමනා ෙද්. බුෆේ එකේ වගේ උන් දෙන එක නෙවේ. එකම පාඩුව පොඩ්ඩක් මිලත් වැඩියි. අඩු කුලේ උන් එක්ක තෙරපි තෙරපි කන්න ආසනම් බුෆේ යන්න. ඊට හොදයි අළුත් කඩේ ස්ටීට්ෆුඩ් කනවා.
waca Well-known member Nov 13, 2006 3,823 2,335 113 Nugegoda Sep 9, 2026 #10 හොඳ offers (seasonal, credit card) සෙට් වුනොත් විතරක් යනව අවුරුද්දකට දෙකකට සැරයක්. කොරෝන කාලෙ නං ටිකක් වැඩිපුර ගියා, ඒ වෙනකොට OFFERS වැඩිපුර දීපු නිසා.
හොඳ offers (seasonal, credit card) සෙට් වුනොත් විතරක් යනව අවුරුද්දකට දෙකකට සැරයක්. කොරෝන කාලෙ නං ටිකක් වැඩිපුර ගියා, ඒ වෙනකොට OFFERS වැඩිපුර දීපු නිසා.
helplesser Well-known member Nov 20, 2017 18,424 28,224 113 36 Mirihana alis.alberta.ca Sep 9, 2026 #11 weekly..
sinhawanshaya Well-known member Jul 28, 2024 14,033 11,464 113 Sep 9, 2026 #12 Pundit said: Click to expand... Jihadi john said: Click to expand... Reactions: Pundit