5 Star Hotels, Buffets වලට යනවද?

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,684
    6,469
    113
    අතේ සල්ලි ච්ටුටක් තිබ්බ කාගෙ ගියා. 5 ස්ටාර් අත්දෑකිම අරන් කෑම වර්ග ගොඩක් කන්න. ටිකක් පරිනත වීගෙන වගේ එද්දි දැන් තේරෙනවා බුවේ කනවා කියන්නේ මරි මෝඩ වැඩක් කියල.
    අනවශ්‍ය කැලරි ඉන්ටේක්. අනික බුෆේ කෑම ඒ හෝටලේම රෙස්ටෝරන්ට් රස එක්ක සන්සන්දනය කරාම රෙස්ටුරන්ට් එක ගොඩක් රස වැඩියි. ක්වොලිටිත් වැඩියි. අනික අපි කන්නෙ අපිට උවමනා ෙද්. බුෆේ එකේ වගේ උන් දෙන එක නෙවේ. එකම පාඩුව පොඩ්ඩක් මිලත් වැඩියි. අඩු කුලේ උන් එක්ක තෙරපි තෙරපි කන්න ආසනම් බුෆේ යන්න. ඊට හොදයි අළුත් කඩේ ස්ටීට්ෆුඩ් කනවා.
     
    • Like
    Reactions: pazzy12

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,783
    2,280
    113
    Nugegoda
    හොඳ offers (seasonal, credit card) සෙට් වුනොත් විතරක් යනව අවුරුද්දකට දෙකකට සැරයක්. කොරෝන කාලෙ නං ටිකක් වැඩිපුර ගියා, ඒ වෙනකොට OFFERS වැඩිපුර දීපු නිසා.