මචන්ලා පොඩි උදව්වක් ඕනේ මචන්. මගේ 5 YEAR ANNIVERSARY එක එනවා මචං. ( WEDDING ANNI ය නෙමේ ) . මචං ඉතින් මන් හිතුව කෑල්ලත් එක්ක LUNCH එකකට හොද HOTEL එකකක BUFFET එකකට යන්න මචං. හැමදාම යන KFC වලට යන්න බ මචං. 5 YEARS නේ බන් ටිකක් විශේෂයි නේ එකයි.
මට දැන ගන්න ඕනේ මචං ගණන් මිනුන් තම ඉතින්. හොද HOTEL වල LUNCH BUFFET වල RATE දන්නා කට්ටිය පොඩ්ඩක් කියනවද. තව BOOKING එක දාගන්න විදියත් පොඩ්ඩක් කියන්න. NET එකේ බැලුවා නැ නේ බන්.
eX :- CINNAMON RED
KINGSBURY
CINNAMON LAKE
MOUNT
ETC.....
PLEASE HELP....!
BUMP එකක් හරි දාගෙන යන්.

නිකමට වගේ රෙජිස්ටාර් නෝනටත් එන්න කියල අස්සනකුත් ගැහුවනන් වැඩේ සම්පුර්ණයි
mama eke buffet natiwa set menu aran tiyanawa, kaama hodai habai portion nam madi
mu yakow
godak ewa book karanna one na