50ට බත් පතක් - ගංගාරාම දන්සැලෙන්

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    meka ubalaa hora paaren path karapu lolal karana wadak neme podi hamudhuruwange wadak ithin mekata dheshapalanaya genna eapa hoda wadakne sadu karayak dipan
    :rofl:
    උබ මේ රෙද්දක් කතා කරනවා
    මාදුළුවාවේ සෝභිත ලොක්කට මල පැනලා ඉන්නේ
    කොයි වෙලාවේ පුපුරයිද දන්නේ නැහැ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Podi Silva - පොඩි සිල්වා;18096331 said:
    yako oke hndta malu mas dala hndta hadla thyenwa nm elane yko uyanna dgalanna oneth na quality ekath athine
    photo kallak dpnko umbla sadu sadu kya kya inne
    yhplna bath ne yko knne gedra wagda ewa
    :rofl::rofl::love:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    meka ubalaa hora paaren path karapu lolal karana wadak neme podi hamudhuruwange wadak ithin mekata dheshapalanaya genna eapa hoda wadakne sadu karayak dipan
    ඒ වුනාට මේක පිටිපස්සෙ දේශපාලනේ නෑ කියලද කියන්නෙ?;)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    :lol:
    දැන් හංසයාට චන්දය දුන්නු හෝටල් කාරයෝ අහයි
    ''මේකද යහපලානේ කියලා''
    හොඳා වටේ කඩවල්වලත් ගනන් අඩුවෙයි:cool:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    රනිලා මෙච්චර හොඳ දෙයක් කරලත් සිරසෙ නිව්ස් වලට කිව්වෙ නැහැ:sorry:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,023
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :lol:
    දැන් හංසයාට චන්දය දුන්නු හෝටල් කාරයෝ අහයි
    ''මේකද යහපලානේ කියලා''
    හෝටල් කාරයො මේව බලල උන්ගෙ බත් පැකට් වල ගාන අඩු කරොත් ලොකු දෙයක්