$50 කින් ආදායම් මාර්ගයක්?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    $50 ක් Invest කරලා දවසකට $3-4 ක ආදායමක් එන විදිහේ මුකුත් නැද්ද බන් ??:oo::oo:

    1) රු. 7500කට රටකජු ගනින්. රු. 50ට පොඩි කඩදාසි බෑග් ගනින්.
    2) හවසට හවසට උබලගේ හංදියේ පොඩි බංකු කෑල්ලක් තියගෙන රටකජු ග්‍රෑම් 100ක් රු. 30 ගානේ විකුනපන්.

    රු. 600ට වඩා කොහොමත් හොයන්න පුළුවන්... :yes:

    මේ උදාහරණෙන් මම දුන්නු පොයින්ට් එක ඔලුවට දාගනින්. :nerd:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    :lol: ube bot ekata moko une?

    Suudu keliyoth kelawela yanawa thamai. Invest karanawa kiyanne sudu gahanawa kiyana eka newi. Mahansi wela hambakarana ekak karapan nikan salli dada nasthi wenne nathuwa.