50 ට අඩුවෙන් ගන්න පුලුවන් හොද ෆෝන් එකක්

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    64 MP කැමරා තියෙන 50 ට අඩුවෙන් ගන්න පුලුවන් හොද ෆෝන් එකක් කියන්න
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොටෝ/වීඩියෝ වලට වගේ

    ඒවාට නම් පික්සල්/ සෙකන්ඩ් හෑන්ඩ් අයිපෝන්..

    අයිෆෝන් වල බැටරි තමයි අවුල.