50 ට වැඩියෙන් බෑ - හෙන ගහපිය

UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
50 ට වැඩියෙන් බෑ - හෙන ගහපිය

97647247.jpg



මුන්ට හොඳටම පිස්සු.දැන් අයෙත් කප්ප කන්ඩ බැරිය.ආණ්ඩුවට සල්ලි නෑ.දැන් අපිව හූරන් කන්ඩ තියෙන ඔක්කොම ක්‍රම දානව.අනේ මේ රට විනාශ කරන සක්කිලි බල්ලන්ට හෙනම ගහපිය.උඹල හිතනවද මේව පොලිසියෙන්ම ක්‍රියාත්මක කරන ඒව කියල? නෑ මේව ආණ්ඩුවෙ අනුදැනුම මත කරන ඒව.මාව එක පාරක් 73 යි කියල ඇල්ලුව.ඒත් මම බලාගෙන ගියේ 65 ට විතර.එදා මම කතරගම මළගෙදරක යන ගමන්.මට රු 1800 ක දඩයක් ගැහුව.අතේ සල්ලිත් තිබ්බෙ නෑ . උන් එක්ක කතා කරන්ඩ බෑ.හරි හමන් අධ්‍යාපනයක් වත් ලබපු එවුන් නෙමේනෙ ඔවුන්.කාලකන්නි හැත්ත.අන්තිමට මළගෙදරට ගිහින් යාලුවෙක්ගෙන් සල්ලි ඉල්ලන් ආවෙ වාහනේට පෙට්‍රල් ගහගෙන. නදෝකින් මේ ආණ්ඩුවට චන්දෙ දීපු හැත්තට හෙනම ගහපිය.අසරණ මිනිස්සුන්ගෙ රිරී මාංශෙ උරාබොනවට.
 
Last edited:

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    uba kiyana eka siravata atta anika hariyatama ape police karayo 70 balanne ara meter eka balana eka allagena issarahata paninava etakota u panina vegetama tava ape speed eka vadiyen penne........ mevage kalakanni inna ratakane api epadune
     

    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    macho umbata meter eka balanna ilanna thibba..anika mamanam agree speed allanawata.tikak ahri accidents adu wei..anika machan umba 65 giya kiwwata umbee meter eka kohomada sure karanne..magee car ekak thiyenawa eeka 60ta yaddi 80 pennanawa..umbe car eke anith peththada dan nee..:P..police kaarayo chater thamai..eeth neethiyath hondai.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ee nitiye hondai ban :D
    thapppa kedena eka nemei ewa insurance company balaganiy
    minis jivitha gena hitahan kochchara denek merenawada hayyen wahana elawana aya nisa
    :D
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    duka machan... vote karapu un ona tharam duk windata kamak ne... vote nokarapu untath katta kanna wena eka..
     

    Nadz19

    Member
    Oct 9, 2009
    361
    9
    0
    aneey munta amineena kiyahan bung....!!
    mmatath eka dawasak wahanee parata daddima..langin giya privet bus ekata meter eka allala kiwwa mama speed kara kiyala...(eka plice lokkek number eka thibune nea...)
    ou magen licesn eka illuwa..(mata nea).mama ugen uge ID eka illuwa uta malapanna..matath malapanna..anthimata mun thamuseta puluwan deyak karanwa kiyala enna awa...mama school uniform eken hitiye eka nisa ou haduwe mawa baya karaganna...mamanam baya nathuwa sarata katha karanwa. bannoth baninawa.....eth nithiya kriyathmaka karana ayata nam....garu karanwa....un asadaranak karaddi kata wahan inna epa...