50 ට වැඩියෙන් බෑ - හෙන ගහපිය
මුන්ට හොඳටම පිස්සු.දැන් අයෙත් කප්ප කන්ඩ බැරිය.ආණ්ඩුවට සල්ලි නෑ.දැන් අපිව හූරන් කන්ඩ තියෙන ඔක්කොම ක්‍රම දානව.අනේ මේ රට විනාශ කරන සක්කිලි බල්ලන්ට හෙනම ගහපිය.උඹල හිතනවද මේව පොලිසියෙන්ම ක්‍රියාත්මක කරන ඒව කියල? නෑ මේව ආණ්ඩුවෙ අනුදැනුම මත කරන ඒව.මාව එක පාරක් 73 යි කියල ඇල්ලුව.ඒත් මම බලාගෙන ගියේ 65 ට විතර.එදා මම කතරගම මළගෙදරක යන ගමන්.මට රු 1800 ක දඩයක් ගැහුව.අතේ සල්ලිත් තිබ්බෙ නෑ . උන් එක්ක කතා කරන්ඩ බෑ.හරි හමන් අධ්‍යාපනයක් වත් ලබපු එවුන් නෙමේනෙ ඔවුන්.කාලකන්නි හැත්ත.අන්තිමට මළගෙදරට ගිහින් යාලුවෙක්ගෙන් සල්ලි ඉල්ලන් ආවෙ වාහනේට පෙට්‍රල් ගහගෙන. නදෝකින් මේ ආණ්ඩුවට චන්දෙ දීපු හැත්තට හෙනම ගහපිය.අසරණ මිනිස්සුන්ගෙ රිරී මාංශෙ උරාබොනවට.

Last edited:

..police kaarayo chater thamai..eeth neethiyath hondai.