50 දෙනෙක් Sign Up කරගන්න ඕනි

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,893
    5,081
    113
    Pandora
    Client කෙනෙක්ගේ App එකට install 50ක් වගේ අරගන්න ඕනි promote කරලා. Install කිව්වට 50 දෙනෙක් Sign Up කරගන්න තමා ඕනි. මේක credit card company එකක්. website එක හරහා Sign Up වෙන්න බෑ, App එක හරහා විතරයි පුළුවන්. Client ගේ budget එක $500 වගේ තියෙනවා මේ promotion එකට. (budget එක extend කරගන්න පුළුවන්) කොහොමද වැඩේ කරගන්න හොදම විදිය?

    YouTube video එකක් හරහා promote කරන්නද?
    FB ad එකක් දාන්නද?
    Google ad එකක් දාන්නද?

    නැත්නම් වෙන හොද විදියක් තියෙනවද?