50$ වඩා දිනකට සොයමු...100% විස්තර සහිතයි

RockyKasu

Member
Apr 13, 2015
18
5
0
50$ වඩා දිනකට සොයමු...100% විස්තර සහිතයි

අද මම අලුත්ම SITE එකක් ගැන ඔයාලට කියන්න යන්නේ. මේක ගිය අවුරුද්දේ මාර්තු පටන් ගත්ත මරුම එකක්. PTC කබල් වගේ නෙවේ , වෙලාවට ගෙවනවා අනික දවස් 5-6 වගේ ඇතුලත දිනකට ඩොලර් 5-10 අතර ප්‍රමාණයක් දක්වා ආදායම වැඩි කරගන්න පුළුවන්. මම ඔයාලට එකේ වැඩ කරන විදිය , ACCOUNT හදන විදිය සහ PAYZA , PAYPAL ACCOUNT හදන විදියත් , ඒවාට සල්ලි දාගන්න විදිය සහ ඒ සල්ලි පහසුවෙන්ම ඔයාලගේ ලංකාවේ බැංකු ගිණුමට දාගන්න විදිය පැහැදිලිව පින්තුර එක්කම දාලා තියෙනවා. ඒ හන්ද ඔයාලට මේක කිසිම අපහසුවක් නැතුව කරගෙන යන්න පුළුවන් වේවි. මොනා හරි ප්‍රශ්නයක් තියෙනවනම් මට EMAIL එකක් හරි PM එකක් හරි දාන්න. ඔයාලට දිගටම මම HELP කරන්නම්. ඒ වගේම මේකේ තියෙනවා Forex පැත්තකුත්. ඒ ගැන දැනගන්න ඕනේ අය Register වුනාම මට email එකක් දාන්න මගේ Blog එකේ තියෙන email එකට. එහෙනම් පහල LINK එකෙන් ගිහින් විස්තර සේරම ගන්න....

Last edited:
  • Like
Reactions: pc kush

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇත්තටම මේකෙන් දවසට ඩොලර් 50 ක් හොයන්න පුලුවන්ද? උඔ කීයක් හොයනවද? Proof please....
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඇති යන්තන් මට ජොබ් එකක් හම්බුනා. දැන් මේක කරල දවසට 50$ ගානේ හොයාගත්තම ආසන්නව මට මාසෙකට $1500 ක් හොයාගන්න පුලුවන්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ආසන්නව 195000 ක් . අවුරුද්දට රුපියල් 2340000. පිසුනේද . මොනහරි ප්‍රශ්නයක් තියෙනවනම් email එකක් දාන්නනේ තියෙන්නේ :cool:

    ඕව කියපන් කොණ්ඩෙ බැදපු චීන්නුන්ට :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇති යන්තන් මට ජොබ් එකක් හම්බුනා. දැන් මේක කරල දවසට 50$ ගානේ හොයාගත්තම ආසන්නව මට මාසෙකට $1500 ක් හොයාගන්න පුලුවන්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ආසන්නව 195000 ක් . අවුරුද්දට රුපියල් 2340000. පිසුනේද . මොනහරි ප්‍රශ්නයක් තියෙනවනම් email එකක් දාන්නනේ තියෙන්නේ :cool:

    ඕව කියපන් කොණ්ඩෙ බැදපු චීන්නුන්ට :lol:

    :lol::lol::lol:
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    ඇති යන්තන් මට ජොබ් එකක් හම්බුනා. දැන් මේක කරල දවසට 50$ ගානේ හොයාගත්තම ආසන්නව මට මාසෙකට $1500 ක් හොයාගන්න පුලුවන්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ආසන්නව 195000 ක් . අවුරුද්දට රුපියල් 2340000. පිසුනේද . මොනහරි ප්‍රශ්නයක් තියෙනවනම් email එකක් දාන්නනේ තියෙන්නේ :cool:

    ඕව කියපන් කොණ්ඩෙ බැදපු චීන්නුන්ට :lol:

    :lol::lol::lol:
     
    RockyKasu

    Member
    Apr 13, 2015
    18
    5
    0
    First this is not a ptc and then you don't need to fuck baps. cz we earn money through this programme. If you don't like this. please simply read another thread @Love kolla