50$ වඩා දිනකට සොයමු...100% විස්තර සහිතයි
අද මම අලුත්ම SITE එකක් ගැන ඔයාලට කියන්න යන්නේ. මේක ගිය අවුරුද්දේ මාර්තු පටන් ගත්ත මරුම එකක්. PTC කබල් වගේ නෙවේ , වෙලාවට ගෙවනවා අනික දවස් 5-6 වගේ ඇතුලත දිනකට ඩොලර් 5-10 අතර ප්රමාණයක් දක්වා ආදායම වැඩි කරගන්න පුළුවන්. මම ඔයාලට එකේ වැඩ කරන විදිය , ACCOUNT හදන විදිය සහ PAYZA , PAYPAL ACCOUNT හදන විදියත් , ඒවාට සල්ලි දාගන්න විදිය සහ ඒ සල්ලි පහසුවෙන්ම ඔයාලගේ ලංකාවේ බැංකු ගිණුමට දාගන්න විදිය පැහැදිලිව පින්තුර එක්කම දාලා තියෙනවා. ඒ හන්ද ඔයාලට මේක කිසිම අපහසුවක් නැතුව කරගෙන යන්න පුළුවන් වේවි. මොනා හරි ප්රශ්නයක් තියෙනවනම් මට EMAIL එකක් හරි PM එකක් හරි දාන්න. ඔයාලට දිගටම මම HELP කරන්නම්. ඒ වගේම මේකේ තියෙනවා Forex පැත්තකුත්. ඒ ගැන දැනගන්න ඕනේ අය Register වුනාම මට email එකක් දාන්න මගේ Blog එකේ තියෙන email එකට. එහෙනම් පහල LINK එකෙන් ගිහින් විස්තර සේරම ගන්න....
Last edited:



