50 හෝ ඊට අඩුවෙන් හොඳම ෆෝන් එක මොකක්ද?

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මට 50ට අඩුවෙන් ගන්න තියෙන හොඳම ෆෝන් එක මොකක්ද බන්? මට වැඩියම ඕන. කැමරාව. මම මේකෙන් vlog එකක් කරන්න හිතන් ඉන්නෙ. අනිත් කාරනා වැදගත් නෑ වැඩිය.
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මේකෙන් ඔ්නි ටික select කරලා බලහන් හරියන phone ඒක

    https://www.gsmarena.com/search.php3

    ස්පේක්ස් නිසාම නෙමේ මචං මම මේකෙ මේක ඇහුවෙ. ස්පේක්ස් තිබ්බට සමහර ෆෝන් වල උපන්ගෙයි අවුල් තියෙනව. කොල්ලොන්ගෙ අත්දැකීමුත් වටින නිසා මම මේකෙ දැම්මෙ...
     
    • Like
    Reactions: vito and sannsa

    sannsa

    Well-known member
  • Dec 4, 2018
    427
    1,584
    93
    ස්පේක්ස් නිසාම නෙමේ මචං මම මේකෙ මේක ඇහුවෙ. ස්පේක්ස් තිබ්බට සමහර ෆෝන් වල උපන්ගෙයි අවුල් තියෙනව. කොල්ලොන්ගෙ අත්දැකීමුත් වටින නිසා මම මේකෙ දැම්මෙ...
    phone එකේ තියෙන්න ඕනි මොනාද කියලා බලලා phone එකක් තෝරගෙන පස්සේ ඒකේ අවුල් මෙනාද කියලා හොයලා බැලුවනම් හරි. සැම්සුන් A series M series නම් වැඩක් නෑ. නැත්තං used Galaxy S8 S9 වගේ එකක් ගන්න ඕනි. 50 ට අඩුවෙන් නම් හැම features ගොඩක් දෙන්නේ Xiaomi තමයි, Mi A3 එක තියෙනවා Super AMOLED.
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    phone එකේ තියෙන්න ඕනි මොනාද කියලා බලලා phone එකක් තෝරගෙන පස්සේ ඒකේ අවුල් මෙනාද කියලා හොයලා බැලුවනම් හරි. සැම්සුන් A series M series නම් වැඩක් නෑ. නැත්තං used Galaxy S8 S9 වගේ එකක් ගන්න ඕනි. 50 ට අඩුවෙන් නම් හැම features ගොඩක් දෙන්නේ Xiaomi තමයි, Mi A3 එක තියෙනවා Super AMOLED.
    මචං Iphone 7 plus වගේ බැරිද 50කට අඩුවෙන් Used ගන්න?
     
    • Like
    Reactions: sannsa

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    AMOLED🤣🤣🤣🤣🤣🤣
    Battery life🤣🤣🤣🤣🤣🤣🤣

    ඔව් බන් ඒක නම් අත්ත ඒත් අඩුම නිකන් ඉන්න වෙලාවට ios development හරි ට්‍රයි කරන්න පුලුවන්නේ. කැම් එක තමයි ගොඩක් වැදගත්. අනික ඕක පරන flagship එකක් නිසා software experiance එකත් හොද වෙයිනේ.
     
    • Like
    Reactions: sannsa

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔව් බන් ඒක නම් අත්ත ඒත් අඩුම නිකන් ඉන්න වෙලාවට ios development හරි ට්‍රයි කරන්න පුලුවන්නේ. කැම් එක තමයි ගොඩක් වැදගත්. අනික ඕක පරන flagship එකක් නිසා software experiance එකත් හොද වෙයිනේ.
    එහෙනම් ඉතින් පරණ samsaung flagship එකක් ගන්න.apple අරන් බැටරි වහිනවා කියලා හුල්ල හල්ල ඉන්නේ නැතුව.
     
    • Like
    Reactions: sannsa

    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    ඔව් බන් ඒක නම් අත්ත ඒත් අඩුම නිකන් ඉන්න වෙලාවට ios development හරි ට්‍රයි කරන්න පුලුවන්නේ. කැම් එක තමයි ගොඩක් වැදගත්. අනික ඕක පරන flagship එකක් නිසා software experiance එකත් හොද වෙයිනේ.
    ඒ ටික නම් ඇත්ත හැබැයි.Samsung එපා ලු නේ.M31 එක recommend කරන්න ගියෙ 🤷🏻‍♂️
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ඒ ටික නම් ඇත්ත හැබැයි.Samsung එපා ලු නේ.M31 එක recommend කරන්න ගියෙ 🤷🏻‍♂️
    මුන් අප්ඩේට්ස් දෙන්නෑනේ බන් අවුරදු දෙකක් වත්. අවුරුද්දෙන් ෆෙෘ්න් එක අතඇරල දානව. අනික මේ ලබ්බෙ exinos චිප් මගුල හරියන්නෑ.
     
    • Like
    Reactions: sannsa