Samsung hoda cam?![]()
Mn use karanne podi kaale idan iphone.samsung phone dekala thiyada??
Samsung අලුත් ලබ්බවල් වැඩක් නෑ. Use කරපු S20+ 5G එකක් ගනින් 75 වගේ. පට්ට භාණ්ඩෙ.Samsung එකක් වෙන්න ඕනා
cam එක තමා හොදටම තියෙන්න ඕනා
S23 හොදයි හොද zooming තියෙනවානෙSamsung අලුත් ලබ්බවල් වැඩක් නෑ. Use කරපු S20+ 5G එකක් ගනින් 75 වගේ. පට්ට භාණ්ඩෙ.
Mn use karanne podi kaale idan iphone.
80 ට අඩුවෙන් පුළුවන්ද?S23 හොදයි හොද zooming තියෙනවානෙ
Ow ඒකනම්80 ට අඩුවෙන් පුළුවන්ද?130 - 150 වගේ වෙනවා සාමාන්‍යයෙන්.