50,000 - 80,000 අතර Phone එකක්

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    Midrange , entrylevel ගන්න එපා flagship device එකක් ගන්න පාවිච්චි කරපු එකක් හරි 🙄
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,753
    1
    15,486
    113
    Samsung එකක් වෙන්න ඕනා
    cam එක තමා හොදටම තියෙන්න ඕනා
    Samsung අලුත් ලබ්බවල් වැඩක් නෑ. Use කරපු S20+ 5G එකක් ගනින් 75 වගේ. පට්ට භාණ්ඩෙ.
     
    • Like
    Reactions: dasun j