50 Laksh වලින් කරන්න පුළුවන් Business/ Investment මොනාද ?

OliverQueen

Member
Mar 1, 2021
20
24
3
ඔයාලගේ අදහස් මොනාද ? ලක්ෂ 50ක් වගේ මුදලක් ආයෝජනය කරන්නේ කොහොමද නිවැරදිව ? ( Pyramid එපා )
 

SK29

Well-known member
  • Apr 14, 2017
    7,571
    8,930
    113
    parissamen, long term karanawa nam stock market hondai. but 50 lakhs ma danna epa.
    danne nathnam igenagena karanna one. igenaganna kohomath more than 1 year yanawa. mulin 10,000 walin patan ganin.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    crypto / usd / lands etc. pretty much anything will be an investment as long as you get rid of your rupees quickly
     
    • Like
    Reactions: reddeckuka

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,571
    8,930
    113
    ඔයාලගේ අදහස් මොනාද ? ලක්ෂ 50ක් වගේ මුදලක් ආයෝජනය කරන්නේ කොහොමද නිවැරදිව ? ( Pyramid එපා )
    bro,
    salli kiyanne investment/business ekata use karana capital eka vitharai neh.
    1. oyata kochchara welawa dawasakata investment/business ekata yodhawanna puluwanda? e welawa dawal dawaseda, nathnam re da?
    2. oya wena business/job karanawada?
    3. oya hoyanne long term ekakda, middle term, or short term ekakda? (me salli aye kochchara kalekata hira karala thibbahakida?)
    4. oya meken ena profit eke daily expenses walatada ganna hadanne nathnam ena profit eka additional income ekakda?
    5. oyata knowledge eka thiyenne mona dewal walatada?(wahana or spare-parts, agriculture, stock market, crypto, gold, trading etc.)
    6. oyata honda network ekak thiyenne mona dewal walatada?
    7. risk eka
    me okkoma dewal balala thamai, decision ekak ganna one. :) :) :)

    Good Luck!!
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,744
    4,832
    113
    එලකිරි හන්දිය
    ලක්ෂ 50 වියදම් කරලා රට යන්න. ගිහින් එහේ සෙට්ල් වෙලා ලක්ෂරි ලයිෆ් එකක් ගත කරන්න. තව ටික කාලෙකින් ඔය ලක්ෂ 50ම පාන් රාත්තලකට වියදම් කරන කාළයක් එයි. ඊට කලින් මේ ආශික් ලන්තයෙන් පැනගන්න.
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ලක්ෂ 50 වියදම් කරලා රට යන්න. ගිහින් එහේ සෙට්ල් වෙලා ලක්ෂරි ලයිෆ් එකක් ගත කරන්න. තව ටික කාලෙකින් ඔය ලක්ෂ 50ම පාන් රාත්තලකට වියදම් කරන කාළයක් එයි. ඊට කලින් මේ ආශික් ලන්තයෙන් පැනගන්න.
    50lak walin kohe gihin da settle wenna puluwan ? kiypan balanna