මගේ මිතුරෙක් ගේ දෙමව්පියන්ට බත්තරමුල්ල අසන්නේ අක්කරේක විතර ඉඩමක් තියනවා, පොර රට ගිහින් අමාරුවෙන් හොයන් ආපු ලක්ෂ 500 වගේ තියනවා.
පොර රට නොයා ලංකාවේ දෙයක් කරන්න බලන්නේ. කරන්න පුළුවන් හොඳ business මොනවද?
අක්කරේ මිනිස්සු දාල වගා කරලා පඩි දීල ලාබ ගන්න ඉඩ මදි, අනික colombo නිසා වගා කරනවා වගේ ඕන තැනක කරන්න පුළුවන් දෙකට වඩා වැඩි දෙයක් කරන්න බැලුවේ.
yard එකක් ගහල rent එකට දෙනවා වගේ දෙයක් කරන්නත් අමරුය් මොකද මේ පැතිවල factory නැහැ, ගොඩක් දුරට residential.
keels වගේ ඒවාට දෙන්නත් බැහැ ප්‍රධාන පාරකට මුනලා නෙමෙය් තියෙන්නේ, ටිකක් ඇතුලේ
ගෙවල් කීපයක් ගහල rent කරන්නත් බැලුව, හදන්න යන වියදම බැලුවම rent එකෙන් එන ගානය් වෙන cost එක්ක බැලුවම වියදම recover වෙන්නම අවරුදු 25 විතර යනවා. FD දානවටත් වඩා පඩුය්.
අපේම business එකකට yard එකක් ගහල store විදියට පාවිච්චි කරනවා වගේ දෙකට නම් හොඳය්, හැබය් මොනාද කරන business එක කියල තම හිත ගන්න බැරි.
yard එකක් ගහල වාහන spare parts store කරලා විකුනන්න, යකඩ, tire, ලී වගේ දේවල් store කරලා විකුනන්න වගේ idea තියෙනවා හැබය් ඒ business ගැන කිසිම දෙයක් දන්නෙත් නැහැ contacts නැහැ. කෙල වෙන්න ඉඩ වැඩ්ය්

Last edited: