bro,ඔයාලගේ අදහස් මොනාද ? ලක්ෂ 50ක් වගේ මුදලක් ආයෝජනය කරන්නේ කොහොමද නිවැරදිව ? ( Pyramid එපා )
50lak walin kohe gihin da settle wenna puluwan ? kiypan balannaලක්ෂ 50 වියදම් කරලා රට යන්න. ගිහින් එහේ සෙට්ල් වෙලා ලක්ෂරි ලයිෆ් එකක් ගත කරන්න. තව ටික කාලෙකින් ඔය ලක්ෂ 50ම පාන් රාත්තලකට වියදම් කරන කාළයක් එයි. ඊට කලින් මේ ආශික් ලන්තයෙන් පැනගන්න.