500 යෙ OD එකට 7500/ ක් කපලා😞

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,374
    21,514
    113
    නීත්‍යානුකූල සොරකම්

    උබ ඇහුවෙ නැද්ද වෙන හෙතුවක් නිසාද නැත්නම් එක නිසාමද කියල?


    සමහර විට ව්‍යාපාරිකයෝ දිරිගන්වන්න කරන වැඩක්ද දන්නෙ නෑ ජෙපි ආණ්ඩුව ආදර්ශයට අරන්
     

    nirogoodboy

    Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    ඇහුවා වෙන කිසිම දේකට කැපිලා නෑ ඕඩී තිබ්බද කියල ඇහුව එතකොට මතක් උනේ ගිය මාසෙ 500ක් ඕඩී තිබ්බා සතියක් වගේ😞
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,276
    10,923
    113
    කොමර්ශල් බැංකුවෙ කරන්ට් එකව්න්‍ට් එකක 500ක් OD වෙලා තිබිලා 7500/= කපල නෙ මුං නං මිනිස්සු සූරං කනවා😞
    account eka wena bankuwakata maru karapan , DFCC wage ewaa honda service ekak denawa ban
     
    • Like
    Reactions: pathaleiretta

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,602
    27,162
    113
    Kandy
    මම ඔන්ලයින් බඩු ගන්න එහෙම hnb එකක් තියාන හිටියා.මුන් ඩේටාබේස් වලට එහෙම කිය කිය 750k wage kapanawa maseta sarayak sms walata kiyala kapanawa .card ekath expire wela tibbe .online bank witarai use kale passe mama account eka close kara ekata 500k gannawa kiwa tawa over the counter withdraw gatta kiyala 50k kapala tibba minissu huragena kanawa
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,724
    5,838
    113
    KALUTHARA
    කොමර්ශල් බැංකුවෙ කරන්ට් එකව්න්‍ට් එකක 500ක් OD වෙලා තිබිලා 7500/= කපල නෙ මුං නං මිනිස්සු සූරං කනවා😞
    OD kiuwe?
     
    • Haha
    Reactions: SLK_sri

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,442
    113
    කොමර්ශල් බැංකුවෙ කරන්ට් එකව්න්‍ට් එකක 500ක් OD වෙලා තිබිලා 7500/= කපල නෙ මුං නං මිනිස්සු සූරං කනවා😞

    බැංකුව මාරු කරපං
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    කෝල් කරල 7500ට හරියන්න බැනපන්, ita passe hukaganna kiyala බැංකුව මාරු කරපං
     

    nirogoodboy

    Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    ඕකට බැංකුවේ ප්‍රතිචාරය මොකක්ද ?
    ගිය මාසෙ මයිනස් කීයක් හරි ගිහිං තිබ්බද ඇහුව මං කිව්ව 500ක් තිබ්බ කියල. ඒ ගෑනෙ කිව්ව ඒක තමයි ඒ ගැන දැනං හිටියෙ නැද්ද කියල
     
    • Wow
    Reactions: weere_singhe

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,685
    1
    59,198
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගිය මාසෙ මයිනස් කීයක් හරි ගිහිං තිබ්බද ඇහුව මං කිව්ව 500ක් තිබ්බ කියල. ඒ ගෑනෙ කිව්ව ඒක තමයි ඒ ගැන දැනං හිටියෙ නැද්ද කියල
    image.png


    https://www.combank.lk/rates-tariff#general-tariffs