onama bank ekakin puluwan ehema nathnam authorised money exchange ekakin puluwan

මාරු කරනකොට හම්බුන විදිහ එහෙම කියන්න ඕනෙද මචන්?![]()
bank walin nam samahara wita ahanna ida thiyanawa eeth money exchagers la nam ahanne nehe.

මචන් තැපෑලේ ඩොලර් කොළ 4 ලංකාවට ගෙන්න ගෙන මාරු කර ගන්න එක කේස් ද ?
තාම එහෙන් තැපැල් කරලා නෑ![]()
issue ekak wena ekak nehe. ithin ewana kenata oyage account details deela wire transfer ekak kara ganna. eeka sure method eka.
RFC අකවුන්ට් එකකට දාන්න මචන්. අකවුන්ට් එක ඕපන් කරන්න කොළ වලින්ම ඩිපොසිට් එකක් කරන්න කිවා නේ. එකනේ කෙස් එක. මට්ටු උනොත් රාජසන්තක කරයිද දන්නේ නෑ නේ ?
එහෙම නම් අවුලක් එයි වගේ. කොහෙන්ද හම්බුනේ කියල අහන්න ඉඩ තියනවා. මොන බැංකුවේද ඕපන් කරන්නේ. මහජන බැංකුවෙන් නම් මට හෙට අහල කියන්න පුළුවන්
ලංකා බැංකුවේ මචන් මම ඇහුවේ. කොයි බැංකුවේ උනත් කමක් නෑ. ඕපන් කර ගන්න පුළුවන් නම් මචන්
ඔයා බිස්නස් එකක් කරනවානම් එක පිටින් දාල ඕපන් කරන්න පුළුවන් වෙයි
බිස්නස් කරන්නේ නෑ මචන් fiverr සල්ලි ටික යවන්න හදන්න බැලුවේkisi case ekak naa.. Wellwatte Prasanna wage ekakta gihin maaru karapan..
100$ bills nam exchange rate eka tikak wadipura denwa..![]()
kisi case ekak naa.. Wellwatte Prasanna wage ekakta gihin maaru karapan..
100$ bills nam exchange rate eka tikak wadipura denwa..![]()
එළකිරි එහෙම පුළුවන් නම්මම අද බැංකුවට (මහජන බැංකුව) ගිහාම මැනේජර් ගෙන් ඇහුව. එය කියනවා රට සල්ලි දල ඕපන් කරන්න ඕනේ නමුත් ඒ සල්ලි කොහෙන්ද අවේ කියන එක ගැන ඒ ගොල්ලොන්ට දන ගන්න අවශ්‍ය නැතිලු.
කැමති නම් කතාකරල බලන්න
මහජන බැංකුව - හයිඩ් පාක් කොර්නර් ශාකව. 0115634122
තැන්ක්ස් මචන් මට මේ වැඩේ ඉක්මනින් කර ගන්න ඕනේ මම බලන්නම් අරන් 