Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
500,000k
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා දැන් දවස් දෙක තුනකට කලින් මේකෙ එක්කෙනෙක් ත්රෙඩ් එකක් දාල තිබුන ඩේලි කෑශ් ලෝන් සම්බන්ධයෙන්. ගොඩක් අය ඒකට බැනල තිබුන ඒ වගේම හොදයි කියලත් තිබුන.

ඇත්තටම ඒක ගොඩයන්න පුලුවන් බිස්නස් එකක්. ඒ කියපු කෙනාගෙ මෙතඩ් එකට වඩා වෙනස් මේ සිස්ටම් එක. මගෙ යාළුවෙක් එහෙම කොම්පැනි එකක වැඩ කලා ( ප්රයිවට් ලිමිටඩ්, චාර්ටඩ් අකවුන්ටන්ට් කෙනෙකුගෙ මගපෙන්වීම තියනව. නීතිමය කටයුතු වලට ලෝයර්ස් ල යොදා ගන්නව. උබ දිවුලපිටිය අවට කෙනෙක්නම් නම කිව්ව ගමන් මේ කම්පැනි අදුරනව.

දැන් මේකයි සීන් එක. මගෙ යාළුව එහෙම තැනක ෆීලිඩ් officer කෙනෙක් විදිහටත් recovery ඒජන්ට් කෙනෙක් විදිහටත් වැඩ කලා. දැන් එයාට මේ field එක සම්බන්ධව knowledge එක තියනවා ඒ වගේම customer base එකකුත් තියනව. එයා දැන් අලුතින් company register කරල

business එක පටන් ගන්න හදන්නෙ. ඒ වුනාට ඒක තනියම handle කරන්න බෑ partner කෙනෙක් ඕනෙ.

ඉතින් ඒ නිසා පුලුවන්නම් මට join වෙන්න කියනව. මම join වෙන්න කැමතී ඒ වුනාට මට සල්ලි නෑ . එච්චර ගානක් එකපාර දාන්න. ඒක නිසා මම news paper එකක ඇඩ් එකක් දාන්න කලින් මේකෙ දැම්මෙ Invest කරන්න කැමති කවුරු හරි ඉන්නවනම් මට පීඑම් එකක් දාන්න. මේකට bump එකක් වත් දාල support කරන්න

මේ business එක ගැන සැක නම් මගෙන් අහන්න. මම university එකක management degree 1ක් කරන final year student කෙනෙක්. මම මේ සිස්ටම් එක study කලා සහ මේක 100% වැඩ. මම job එකක් කරන්න තියන අවස්ථාව නැති කරගෙන මේ වැඩේට බහින්න හදන්නෙ. ඒක නිසා මේ ගැන අවිශ්වාසයක් තියනවනම් අහන්න.

500,000ක් 4% මාසික පොලියට දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න

thanks.

[QUOTE="hummingbird, post: 22382697, member: 517915"] [SIZE="5"][/SIZE][SIZE="5"]මචංලා දැන් දවස් දෙක තුනකට කලින් මේකෙ එක්කෙනෙක් ත්රෙඩ් එකක් දාල තිබුන ඩේලි කෑශ් ලෝන් සම්බන්ධයෙන්. ගොඩක් අය ඒකට බැනල තිබුන ඒ වගේම හොදයි කියලත් තිබුන. ඇත්තටම ඒක ගොඩයන්න පුලුවන් බිස්නස් එකක්.:yes::yes::yes: ඒ කියපු කෙනාගෙ මෙතඩ් එකට වඩා වෙනස් මේ සිස්ටම් එක. මගෙ යාළුවෙක් එහෙම කොම්පැනි එකක වැඩ කලා ( ප්රයිවට් ලිමිටඩ්, චාර්ටඩ් අකවුන්ටන්ට් කෙනෙකුගෙ මගපෙන්වීම තියනව. නීතිමය කටයුතු වලට ලෝයර්ස් ල යොදා ගන්නව. උබ දිවුලපිටිය අවට කෙනෙක්නම් නම කිව්ව ගමන් මේ කම්පැනි අදුරනව. දැන් මේකයි සීන් එක. මගෙ යාළුව එහෙම තැනක ෆීලිඩ් officer කෙනෙක් විදිහටත් recovery ඒජන්ට් කෙනෙක් විදිහටත් වැඩ කලා. දැන් එයාට මේ field එක සම්බන්ධව knowledge එක තියනවා ඒ වගේම customer base එකකුත් තියනව. එයා දැන් අලුතින් company register කරල business එක පටන් ගන්න හදන්නෙ. ඒ වුනාට ඒක තනියම handle කරන්න බෑ partner කෙනෙක් ඕනෙ. ඉතින් ඒ නිසා පුලුවන්නම් මට join වෙන්න කියනව. මම join වෙන්න කැමතී ඒ වුනාට මට සල්ලි නෑ . එච්චර ගානක් එකපාර දාන්න.:sorry::sorry::sorry: ඒක නිසා මම news paper එකක ඇඩ් එකක් දාන්න කලින් මේකෙ දැම්මෙ Invest කරන්න කැමති කවුරු හරි ඉන්නවනම් මට පීඑම් එකක් දාන්න. මේකට bump එකක් වත් දාල support කරන්න මේ business එක ගැන සැක නම් මගෙන් අහන්න. මම university එකක management degree 1ක් කරන final year student කෙනෙක්. මම මේ සිස්ටම් එක study කලා සහ මේක 100% වැඩ. මම job එකක් කරන්න තියන අවස්ථාව නැති කරගෙන මේ වැඩේට බහින්න හදන්නෙ. ඒක නිසා මේ ගැන අවිශ්වාසයක් තියනවනම් අහන්න. 500,000ක් 4% මාසික පොලියට දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න thanks.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom