මචංලා දැන් දවස් දෙක තුනකට කලින් මේකෙ එක්කෙනෙක් ත්‍රෙඩ් එකක් දාල තිබුන ඩේලි කෑශ් ලෝන් සම්බන්ධයෙන්. ගොඩක් අය ඒකට බැනල තිබුන ඒ වගේම හොදයි කියලත් තිබුන.
ඇත්තටම ඒක ගොඩයන්න පුලුවන් බිස්නස් එකක්.

ඒ කියපු කෙනාගෙ මෙතඩ් එකට වඩා වෙනස් මේ සිස්ටම් එක. මගෙ යාළුවෙක් එහෙම කොම්පැනි එකක වැඩ කලා ( ප්‍රයිවට් ලිමිටඩ්, චාර්ටඩ් අකවුන්ටන්ට් කෙනෙකුගෙ මගපෙන්වීම තියනව. නීතිමය කටයුතු වලට ලෝයර්ස් ල යොදා ගන්නව. උබ දිවුලපිටිය අවට කෙනෙක්නම් නම කිව්ව ගමන් මේ කම්පැනි අදුරනව.
දැන් මේකයි සීන් එක. මගෙ යාළුව එහෙම තැනක ෆීලිඩ් officer කෙනෙක් විදිහටත් recovery ඒජන්ට් කෙනෙක් විදිහටත් වැඩ කලා. දැන් එයාට මේ field එක සම්බන්ධව knowledge එක තියනවා ඒ වගේම customer base එකකුත් තියනව. එයා දැන් අලුතින් company register කරල
business එක පටන් ගන්න හදන්නෙ. ඒ වුනාට ඒක තනියම handle කරන්න බෑ partner කෙනෙක් ඕනෙ.
ඉතින් ඒ නිසා පුලුවන්නම් මට join වෙන්න කියනව. මම join වෙන්න කැමතී ඒ වුනාට මට සල්ලි නෑ . එච්චර ගානක් එකපාර දාන්න.

ඒක නිසා මම news paper එකක ඇඩ් එකක් දාන්න කලින් මේකෙ දැම්මෙ Invest කරන්න කැමති කවුරු හරි ඉන්නවනම් මට පීඑම් එකක් දාන්න. මේකට bump එකක් වත් දාල support කරන්න
මේ business එක ගැන සැක නම් මගෙන් අහන්න. මම university එකක management degree 1ක් කරන final year student කෙනෙක්. මම මේ සිස්ටම් එක study කලා සහ මේක 100% වැඩ. මම job එකක් කරන්න තියන අවස්ථාව නැති කරගෙන මේ වැඩේට බහින්න හදන්නෙ. ඒක නිසා මේ ගැන අවිශ්වාසයක් තියනවනම් අහන්න.
500,000ක් 4% මාසික පොලියට දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න
thanks.
ඇත්තටම ඒක ගොඩයන්න පුලුවන් බිස්නස් එකක්.


ඒ කියපු කෙනාගෙ මෙතඩ් එකට වඩා වෙනස් මේ සිස්ටම් එක. මගෙ යාළුවෙක් එහෙම කොම්පැනි එකක වැඩ කලා ( ප්‍රයිවට් ලිමිටඩ්, චාර්ටඩ් අකවුන්ටන්ට් කෙනෙකුගෙ මගපෙන්වීම තියනව. නීතිමය කටයුතු වලට ලෝයර්ස් ල යොදා ගන්නව. උබ දිවුලපිටිය අවට කෙනෙක්නම් නම කිව්ව ගමන් මේ කම්පැනි අදුරනව. දැන් මේකයි සීන් එක. මගෙ යාළුව එහෙම තැනක ෆීලිඩ් officer කෙනෙක් විදිහටත් recovery ඒජන්ට් කෙනෙක් විදිහටත් වැඩ කලා. දැන් එයාට මේ field එක සම්බන්ධව knowledge එක තියනවා ඒ වගේම customer base එකකුත් තියනව. එයා දැන් අලුතින් company register කරල
business එක පටන් ගන්න හදන්නෙ. ඒ වුනාට ඒක තනියම handle කරන්න බෑ partner කෙනෙක් ඕනෙ.
ඉතින් ඒ නිසා පුලුවන්නම් මට join වෙන්න කියනව. මම join වෙන්න කැමතී ඒ වුනාට මට සල්ලි නෑ . එච්චර ගානක් එකපාර දාන්න.


ඒක නිසා මම news paper එකක ඇඩ් එකක් දාන්න කලින් මේකෙ දැම්මෙ Invest කරන්න කැමති කවුරු හරි ඉන්නවනම් මට පීඑම් එකක් දාන්න. මේකට bump එකක් වත් දාල support කරන්න මේ business එක ගැන සැක නම් මගෙන් අහන්න. මම university එකක management degree 1ක් කරන final year student කෙනෙක්. මම මේ සිස්ටම් එක study කලා සහ මේක 100% වැඩ. මම job එකක් කරන්න තියන අවස්ථාව නැති කරගෙන මේ වැඩේට බහින්න හදන්නෙ. ඒක නිසා මේ ගැන අවිශ්වාසයක් තියනවනම් අහන්න.
500,000ක් 4% මාසික පොලියට දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න
thanks.
Last edited:



