meka mage langa thiyenawa machan....AIRTEL 45/= package eka dagaththama mekema thamai ithin.....machan mage eke samahara channels play wen naane VLC plugin 1k illanawane....mama VLC player eka install kara eth hari giye na....me illana plugin eka witharak DL karaganna Link 1k nadda?
ekanam hariyatama danne na ban. mama nam media player clasic player eka install karan inne... eka dammama vlc danna one naa... one nam eka dennam.dan mama nida ganna yanawa onenam kiyapan. mama heta udema link ekak dannam. mama dala thiyana vlc player eka down karala dala balapan. hari giye naththan kiyapan mama MP clasic eka dennam.
Oka mage win 7 ekath ekka hariyata weda nam ban mama try kara kaalaayak thissey...
Chanels update wenney nane... Error ekak enavaa
Anju,
When I’m trying to installed, it ask password, please help me.
ඉතින් මොකද කියන්නේ නොමිලේ ටිවි බලමුද?
ගොඩක් කට්ටිය පිටරට චැනල් බලන්න ආසයිනේ...![]()
එත් ගොඩක් වෙලාවට ඒවා සල්ලි ගෙවල ගන්න ඔනේ.ඒකට මා ගාව නම් මරු භාණ්ඩයක් තියනව...
ගොඩක් චැනල්ස් මේ මෘදුකාංගය හරහා නොමිලේම බලා ගන්න පුලුවන්...
මේක ඉන්ස්ටෝල් කරන හැටිත් වෙනම ක්ලිප් එකක් දාන්නම්...
tutorial එක EXE ෆයිල් එකක් උනාට භය වෙන්න ඒපා...වයිරස් නෙමේ... 100% sure
Software :http://www.easy-share.com/1914399045/TV.rar
http://www.mediafire.com/?6cq4i4ihbqrf7z4
Tutorial:http://www.easy-share.com/1914406164/tutorial how to install.rar
http://www.mediafire.com/?gqqzqxbbmgvbbb8
Pass word: elakiri
ආ කියන්න අමතක උනානේ...
මේක වැඩ කරන්න VLC PLAYER එක install කරගෙන තියෙන්න ඔනේ...
VLC Player:http://www.easy-share.com/1914406263/vlc-0.9.8a-win32.exe
වැඩේ හොදනම් අනිත් අයටත් දැන ගන්න කමෙන්ට් එකක් දාලම යන්න...තනියම බුදු වෙන එක හරි නැහැනේ...
ප.ලි: මෙහි වැඩිහිටියන්ට පමනක් නාලිකාද ඇත.ඒම නිසා පොඩි හිටියො ඒව බලන්න යන්න එපා.
more than 140 downloads 785 views only 57 comments... don't be shy to make a comment & say thanks...
machan mama meka install kala bt channel load wenne ne ne...