මේක මන් ඇත්තටම දැක්ක සීන් එකක් බන්, මේවත් මිල ගනම් වැඩි වෙන්න යම් ප්රතිශතේකින් හෙතු වෙනව කියල මට හිතෙනවා. ලංකාව කලින් හම්බ කරල ඉතුරු කරපු රටක් නෙවෙයිනෙ. මට පක්ශයක් ගැනනම් කැකුමක් නෑ බන් මන් චන්ද පෝලිමක හිටියෙ නෑ පහුගිය අවුරුදු 10යටම. ඇගිල්ලෙ පාට ගාගන්න එකත් පාඩුයි
ජන්දය ප්රකාශ කරන්නෙත් නැතුවද රට හදන්න කතා කියන්නෙ
