5000 දාහේ බඩු මල්ල ඉන්ධන මිල සහ සහ PIZZA

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    මේක මන් ඇත්තටම දැක්ක සීන් එකක් බන්, මේවත් මිල ගනම් වැඩි වෙන්න යම් ප්‍රතිශතේකින් හෙතු වෙනව කියල මට හිතෙනවා. ලංකාව කලින් හම්බ කරල ඉතුරු කරපු රටක් නෙවෙයිනෙ. මට පක්ශයක් ගැනනම් කැකුමක් නෑ බන් මන් චන්ද පෝලිමක හිටියෙ නෑ පහුගිය අවුරුදු 10යටම. ඇගිල්ලෙ පාට ගාගන්න එකත් පාඩුයි

    ජන්දය ප්‍රකාශ කරන්නෙත් නැතුවද රට හදන්න කතා කියන්නෙ :D
     
    • Haha
    Reactions: blackheart

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    ජන්දය ප්‍රකාශ කරන්නෙත් නැතුවද රට හදන්න කතා කියන්නෙ :D
    ඡන්දෙ දුන්න වැඩි ප්‍රමාණෙකට දැන් හිතිලා තියෙන දේ, දිගින් දිගටම වෙන දේ වල් එක්ක ඡන්දෙ කාටද දෙන්න හොද? දුන්න කියලා උන හොද?