5000 දාහේ බඩු මල්ල ඉන්ධන මිල සහ සහ PIZZA

blackheart

Well-known member
  • Apr 30, 2019
    994
    708
    93
    සංවේදී අය කියවීමෙන් වලකින්න

    ඔවුන් දූවරු 3න් දෙනෙක් ගේ පවුලකි. පියා පමනක් රැකීයාවක් කරන කොරෝනා සමයේ ලොක්ඩවුන් නිසා බයිසිකල් ගැරෑජයේ වැකර ගැනීමට නොහැකිව අසරනව නිවසේ සිටියේය. අසරන වැඩි කමර බිරිද දෑත් අහසට දෑත් ඔසවා දෙවියන්ට ගතු කීවාය. කිසිම සහනයක් නැතැයි කන්නලව් කලාය. පන්සලේ බඩුමල්ල බෙදන ආරංචිය ලැබුන ගමන් ත්‍රීරොද රතයක කාටත් හොරා පන්සලට ගියේ කුහක කමට වඩා අසරන කමටය. වහා බඩුමල්ල රැගෙන සිනා මුසු මුහුනෙන් පැමිණියෙ රටක් දිනූ සතුටෙනි.

    එදිනම හවස ඔවුන් සතුට වැඩි කමට ඔන්ලයින් ඔඩර් කර පීසා කෑහ. පන්දාහේ කොලයක් මාරු කර සතුට සැමරූහ.ඇමරිකාවේ සිටින විවාහක කථිකාචාර්ය දියනිය, ඔස්ට්‍රෙලියාවේ සිටින විවාහක ඉන්ජිනෙරු දියනි හා එම පුතු, ලංකාවේ සිටින විවාහක පුහුණු කතිකාචාර්ය දියණිය සහ එම ඉන්ජිනෙරු පුතු සමග ඔන්ලියින් සම්බන්ධවී නිවසේ ඉහල මහලේ සාදය පැවැත්වූහ.

    ඇණයක් තදකලත් රුපියල් 250ක් 300ක් අයකරන ගැරජ් හිමිකරු ඉන්ධන මිල වැඩිවූවිට රජයට හෙන තැබූයේ තම කාර් රථයේ ඉන්ධන කර්යක්ශ්ම තාව අඩු බැවිනි.

    මේ වගේ උන් ආධාර ගත්තම තෙල් වතුර ලයිට් ඔක්කොම ගනම් යනව තමා. බැනල වැඩක් නෑ.
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    994
    708
    93
    Mewa anduwa sudda karanna hadapu katha ban. Amu boru.
    මේක මන් ඇත්තටම දැක්ක සීන් එකක් බන්, මේවත් මිල ගනම් වැඩි වෙන්න යම් ප්‍රතිශතේකින් හෙතු වෙනව කියල මට හිතෙනවා. ලංකාව කලින් හම්බ කරල ඉතුරු කරපු රටක් නෙවෙයිනෙ. මට පක්ශයක් ගැනනම් කැකුමක් නෑ බන් මන් චන්ද පෝලිමක හිටියෙ නෑ පහුගිය අවුරුදු 10යටම. ඇගිල්ලෙ පාට ගාගන්න එකත් පාඩුයි
     
    • Like
    Reactions: Solo Rider

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මේක මන් ඇත්තටම දැක්ක සීන් එකක් බන්, මේවත් මිල ගනම් වැඩි වෙන්න යම් ප්‍රතිශතේකින් හෙතු වෙනව කියල මට හිතෙනවා. ලංකාව කලින් හම්බ කරල ඉතුරු කරපු රටක් නෙවෙයිනෙ. මට පක්ශයක් ගැනනම් කැකුමක් නෑ බන් මන් චන්ද පෝලිමක හිටියෙ නෑ පහුගිය අවුරුදු 10යටම. ඇගිල්ලෙ පාට ගාගන්න එකත් පාඩුයි

    Guarage bass kenekta puluwanda lamai 3 denama university lectures la karanna ugananna. Me wage family 0.0000000001% wath nethiwa ethi.

    :(

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    994
    708
    93
    Guarage bass kenekta puluwanda lamai 3 denama university lectures la karanna ugananna. Me wage family 0.0000000001% wath nethiwa ethi.

    :(

    පුලුවන් බන් උන් ඔය ඉන්නෙ, මන් දන්න ගොඩක් උන් එහෙම ඉන්නව් අබන් අපේ බැච්වල උන්. ඕක සිරාම සිද්දියක්
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    604
    245
    63
    පුලුවන් බන් උන් ඔය ඉන්නෙ, මන් දන්න ගොඩක් උන් එහෙම ඉන්නව් අබන් අපේ බැච්වල උන්. ඕක සිරාම සිද්දියක්
    aniwa puluwn rajaye campus wala one tharam duppath demaupiyange daruwo innawa mahapolen bagayak gewal walatath yawana
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    සිරාම කතාවක් මේක නන් මාත් එක්ක එකටම ඉස්කෝලේ ගිය එකෙක් කෝටි ගනන් සල්ලි ඌටම කියලා ප්‍රිමියෝ එකක් තියෙනවා ගෙදර තව වාහන තියෙනවා ටැක්ටර් ඉන්දලා ඩබ්ල්කබ් වෙනකල් 5000 අරන් ස්ටේට්ස් දාලා තිබ්බා.මම ඇහුවා උබට ලැජ්ජා නැද්ද බන්.කන්න නැති තරම් අහේනියද කියලා.එහෙම තමයි බන් දෙනවා නන් ඔක්කොම ගන්න ඕනි කියලා මටට්ග් ටෝක් කලා.දැන් සති දෙකකට කලින් වාහන ගෙන්න සීන් එකට බැනලා පෝස්ට් දානවා.ඔක්කොගෙම ස්ක්‍රීන් ශොට් තියෙනවා මගේ ලග😂😂 ලංකාවේ තියෙන ආන්ඩුව ලංකාවේ ඉන්න මිනිස්ඩ්න්ගෙන්ම්යි බන් හැදිලා තියෙන්නේ.උබලා හිතනවා නන් මේක හදන්න පුලුවන් කියලා ඒක විහිලුවක්.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    yep math oya wage seen dakka.
    5000/= denna thibune ID card number eka aran online check karala. savings wala kochchara thiyenawada kiyala check karala balala. ethakota lebiya yuthu ayata 5000 newe 10000k dunnath kamak naha.
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    994
    708
    93
    සිරාම කතාවක් මේක නන් මාත් එක්ක එකටම ඉස්කෝලේ ගිය එකෙක් කෝටි ගනන් සල්ලි ඌටම කියලා ප්‍රිමියෝ එකක් තියෙනවා ගෙදර තව වාහන තියෙනවා ටැක්ටර් ඉන්දලා ඩබ්ල්කබ් වෙනකල් 5000 අරන් ස්ටේට්ස් දාලා තිබ්බා.මම ඇහුවා උබට ලැජ්ජා නැද්ද බන්.කන්න නැති තරම් අහේනියද කියලා.එහෙම තමයි බන් දෙනවා නන් ඔක්කොම ගන්න ඕනි කියලා මටට්ග් ටෝක් කලා.දැන් සති දෙකකට කලින් වාහන ගෙන්න සීන් එකට බැනලා පෝස්ට් දානවා.ඔක්කොගෙම ස්ක්‍රීන් ශොට් තියෙනවා මගේ ලග😂😂 ලංකාවේ තියෙන ආන්ඩුව ලංකාවේ ඉන්න මිනිස්ඩ්න්ගෙන්ම්යි බන් හැදිලා තියෙන්නේ.උබලා හිතනවා නන් මේක හදන්න පුලුවන් කියලා ඒක විහිලුවක්.
    සිරා කතාව තව කන්ස්ට්‍රක්ශන් කරන පොලියට සල්ලී දෙන, ඩබල් කැබ් එකයි වෑන් එකයි තියෙන තට්ටු දෙකේ ගෙවල් දෙකක් තියන පවුලකුත් දුක කියලා අරන් තිබ්බා. පලවෙනි පාර හම්බුනේ නෑ කියලා ප්‍රා.ලේ ට ලියුමක් දීලා තිබ්බා
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය රුපියල් 5000 දෙන්න මිනිස්සු තෝරගන්න එකේ පදනම මොකද්ද බන්? ගැසට් එකක් තියෙනවද සුදුසුකම් / නුසුදුසුකම් ටික කියල?
     
    • Like
    Reactions: blackheart

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    994
    708
    93
    ඔය රුපියල් 5000 දෙන්න මිනිස්සු තෝරගන්න එකේ පදනම මොකද්ද බන්? ගැසට් එකක් තියෙනවද සුදුසුකම් / නුසුදුසුකම් ටික කියල?
    ගැසට් ඇති මචන්, ග්‍රාම සේවක තමා රෙකමන්ඩ් කරන්න ඔනා. මොනා උනත් ගන්න යන කෙනා දැන ගන්න ඔනා නී තමන් සුදුසුද නැද්ද කියලා
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගැසට් ඇති මචන්, ග්‍රාම සේවක තමා රෙකමන්ඩ් කරන්න ඔනා. මොනා උනත් ගන්න යන කෙනා දැන ගන්න ඔනා නී තමන් සුදුසුද නැද්ද කියලා

    ගන්න එකා දැන ගන්න ඕනේ එක හරි මචන්. හැබැයි ආණ්ඩුවේ සල්ලි බෙදනවා නම් ඒවා නිවැරදිම, ලැබිය යුතුම මිනිහට විතරක් යන්න ක්‍රමත් තියෙන්න ඕනේ. මොකද ආණ්ඩුවටත් සල්ලි නෑ, බන්ගලියන්ගෙන් හරි ණයට ගන්න බලන් ඉන්නෙ.
     
    • Like
    Reactions: blackheart

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    994
    708
    93
    ගන්න එකා දැන ගන්න ඕනේ එක හරි මචන්. හැබැයි ආණ්ඩුවේ සල්ලි බෙදනවා නම් ඒවා නිවැරදිම, ලැබිය යුතුම මිනිහට විතරක් යන්න ක්‍රමත් තියෙන්න ඕනේ. මොකද ආණ්ඩුවටත් සල්ලි නෑ, බන්ගලියන්ගෙන් හරි ණයට ගන්න බලන් ඉන්නෙ.
    සිරා කතාව මෙකෙ සල්ලි යනව ෆේවරිට් අයටත්. මොකද චන්දෙට කලින් දුන්න පාර මොකුත් හෙව්වෙ නෑ දුන්නනෙ. ගොවි විශ්‍රාම වැටුප 5000ඉ ජොබ නෑ කියල 5000ඉ එකම පවුලට 1000ක් හම්බුන අය හිටියා
     
    • Like
    Reactions: Tyrion Lannister

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    994
    708
    93
    ගන්න එකා දැන ගන්න ඕනේ එක හරි මචන්. හැබැයි ආණ්ඩුවේ සල්ලි බෙදනවා නම් ඒවා නිවැරදිම, ලැබිය යුතුම මිනිහට විතරක් යන්න ක්‍රමත් තියෙන්න ඕනේ. මොකද ආණ්ඩුවටත් සල්ලි නෑ, බන්ගලියන්ගෙන් හරි ණයට ගන්න බලන් ඉන්නෙ.
    ආන්ඩුවට මොනාවටවත් ක්‍රමයක් නෑවගී මචන්!
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    994
    708
    93
    ow
    mewath FB balakaaye post
    Eth meken peenne 5000 bedana wadedith aanduwa Fail kiyana eka

    kanna nathi sonnalu mewa kiyawala aanduwe weradi walatath thamantama benagena hitha hdagannawa
    මන් දන්න FB බලකායක් නෑ බන්. ඕක මන් දැකපු සිරා සිද්ධියක් කිව්වෙ.