5000$ බැස්සොත් ඉන්න ගේ විකුණලා BTC අරන් දානවා...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    ඉතින් බන් වැඩේ ඉගෙන ගෙන ඔය එන වෙන කොයින් එකකට දාපන්කො ඒක. BTC 2X, 3X වගේ යන්නෙ ඉදල හිටල උනාට සමහර ඒව තියෙනව 10X, 50X විතර යන ඒව.
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ඉතින් බන් වැඩේ ඉගෙන ගෙන ඔය එන වෙන කොයින් එකකට දාපන්කො ඒක. BTC 2X, 3X වගේ යන්නෙ ඉදල හිටල උනාට සමහර ඒව තියෙනව 10X, 50X විතර යන ඒව.
    මේ පාර වැටුනොත් අරන් දාන්නේ අවුරුදු 10 කට ෆික්ස් ඩිපොසිට් එකක් විදිහට
    මම අවදානය දෙන්නේ එකකටයි බන් හැම එකක් ගැනම බලන්න බෑ
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    This is exactly why this never gonna happen, and also if this ever happened there should be a big reason for that and everyone will be on panic mode , not investing lol this is basic logic !