50000ට_වඩා උපයන සියල්ලන්ගෙන් 4%ක ආදායම් බද්දක්
50000ට වඩා උපයන සියල්ලන්ගෙන් 4%ක ආදායම් බද්දක්
රුපියල් පනස්දහසකට වඩා මාසික වැටුපක් ලබාගන්නා දේශපාලනඥයන්, රජයේ නිලධාරීන් ඇතුළු සියලු දෙනාගෙන්ම ආදායම් උපයන විට බදු අය කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් හා ක්රම සම්පාදන අමාත්යංශය පවසයි.
ඒ අනුව අයගෙන් 04% ආදායම් බද්දක් අය කිරීමට නියමිතය. මෙතෙක් කල් රජයේ සේවකයින්ගෙන් එම බද්ද අය නොකළත් දැන් රජයේ සේවකයන්ගෙන් එම බද්ද අය කරනු ඇත.
නව බදු ක්රමය සඳහා ආයතන වල සැකසුම නිසි ආකාරව සකස් කරමින් සිටින බවද වාර්තා වේ.

hoda welwata man satha 5k wath hamba karanne nh 