50000 ක මූලික වැටුපක්

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113

    රාජ්‍ය සේවකයො කියන්නේ කවුද? ගුරුවරු රාජ්‍ය සේවකයොද?

    ප.ලි. මේ නිව්ස් එක නම් බොරුවක්. :yes:

    පඩි වැඩි කරන එකේ අවුලක් නැහැ පඩියට හරියන සේවාවක් කරනවානම්. එත් ඒකට කලින් කරන්න ඕන රාජ්‍ය සේවයේ තියෙන දුෂණය නැති කරන එකයි. හරියට රස්සාවල් කරන මිනිස්සුත් නැතුව නෙවෙයි. දුෂිත රාජ්‍ය සේවකයෝත් ගොඩක් ඉන්නවා.

    ඒ වගේම private company වල පොඩි software script එකක් run කරල තත්පර ගණනකදී කරන වැඩ වලට සමාන වැඩ කරන්න ආණ්ඩුවේ කන්තෝරු වල ගොඩක් එවුන් ඉන්නව මාසේ පඩියට. උන් ඒවා කරන්නෙත් හෙන වෙලාවක් අරගෙන. හෙන ලොකු වැඩ වගේ අලි scene එකෙන්. පගවත් ගහනව. මේ වගේ රස්සාවල් නැති කරන්නත් ඕන. කාර්යක්ෂමය වැඩි කරන්නත් ඕන ඕව වල.
     
    • Like
    Reactions: shenic_v2.0.0

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    පඩි වැඩි කරන එකේ අවුලක් නැහැ පඩියට හරියන සේවාවක් කරනවානම්. එත් ඒකට කලින් කරන්න ඕන රාජ්‍ය සේවයේ තියෙන දුෂණය නැති කරන එකයි. හරියට රස්සාවල් කරන මිනිස්සුත් නැතුව නෙවෙයි. දුෂිත රාජ්‍ය සේවකයෝත් ගොඩක් ඉන්නවා.

    ඒ වගේම private company වල පොඩි software script එකක් run කරල තත්පර ගණනකදී කරන වැඩ වලට සමාන වැඩ කරන්න ආණ්ඩුවේ කන්තෝරු වල ගොඩක් එවුන් ඉන්නව මාසේ පඩියට. උන් ඒවා කරන්නෙත් හෙන වෙලාවක් අරගෙන. හෙන ලොකු වැඩ වගේ අලි scene එකෙන්. පගවත් ගහනව. මේ වගේ රස්සාවල් නැති කරන්නත් ඕන. කාර්යක්ෂමය වැඩි කරන්නත් ඕන ඕව වල.

    very true +
     
    • Like
    Reactions: RandomGuy

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පඩි වැඩි කරන එකේ අවුලක් නැහැ පඩියට හරියන සේවාවක් කරනවානම්. එත් ඒකට කලින් කරන්න ඕන රාජ්‍ය සේවයේ තියෙන දුෂණය නැති කරන එකයි. හරියට රස්සාවල් කරන මිනිස්සුත් නැතුව නෙවෙයි. දුෂිත රාජ්‍ය සේවකයෝත් ගොඩක් ඉන්නවා.

    ඒ වගේම private company වල පොඩි software script එකක් run කරල තත්පර ගණනකදී කරන වැඩ වලට සමාන වැඩ කරන්න ආණ්ඩුවේ කන්තෝරු වල ගොඩක් එවුන් ඉන්නව මාසේ පඩියට. උන් ඒවා කරන්නෙත් හෙන වෙලාවක් අරගෙන. හෙන ලොකු වැඩ වගේ අලි scene එකෙන්. පගවත් ගහනව. මේ වගේ රස්සාවල් නැති කරන්නත් ඕන. කාර්යක්ෂමය වැඩි කරන්නත් ඕන ඕව වල.

    මගේ අදහස් එක්ක ගොඩක් සමාන අදහසක්.

    ඔය කියන දේ කරන්නේ කොහොමද? කැරලි ගහලද?
    රටේ සමස්ත ජනතාව විරුද්ධ උනත් දේශපාලකයො ගේම් ගහලා ඡන්දෙත් දිනනවා නේද?
    ඒකෙම පොඩි මොඩලයක් රාජ්‍ය ආයතන කියන්නෙත්.
    කරප්ටඩ් සිස්ටම්.

    දූෂණ වංචා කරුවන් ඉන්නවනේ හැම ස්ථරයකම. එයාලා කරන්නේ තමන්ගේ බලය වැරදි විදියට යූස් කරලා වැරද් කාරන්න ක්‍රමයක් හොයාගෙන ඒකට කැමති අයව ජොයින් කරගෙන බහුතරය පාලනය කරනවා.
    දූෂ්ණ වංචා නොකරන උන් ඔක්කොම හොඳද? නෑ. ඇයි? උන්ව හරියට පාලනය කරන්න ඉහළ ස්ථරයට වෙලාවක් නෑ. ඉතින් හැම ස්ථරයකම අවංකව කාර්යක්ෂමව වැඩ කරන කිහිප ප්‍රතිශතයක්, වැඩ අකාර්යක්ෂම බොහෝ ප්‍රතිශතයක් හා දූෂිතයින් යම් ප්‍රතිශතයක් ඉන්නවා.

    මේවා හදන්න ඕනේ පරිපාලකයින් දේශපාලුවන්ගේ අතකොලු නොවි තියාගත්ත්ත්. මරි මෝඩ දේශපාලුවා රජ ගේම් දෙන්නේ කරප්ටඩ් පරිපාලක සෙටාර් එකකන්. ආණ්ඩු මාරු උනාට ඇමති මාරු උනාට හොර ගුහා හොර ගුහාමය්. අවංක උන්ව කපලා පන්නනවා.