පඩි වැඩි කරන එකේ අවුලක් නැහැ පඩියට හරියන සේවාවක් කරනවානම්. එත් ඒකට කලින් කරන්න ඕන රාජ්‍ය සේවයේ තියෙන දුෂණය නැති කරන එකයි. හරියට රස්සාවල් කරන මිනිස්සුත් නැතුව නෙවෙයි. දුෂිත රාජ්‍ය සේවකයෝත් ගොඩක් ඉන්නවා.
ඒ වගේම private company වල පොඩි software script එකක් run කරල තත්පර ගණනකදී කරන වැඩ වලට සමාන වැඩ කරන්න ආණ්ඩුවේ කන්තෝරු වල ගොඩක් එවුන් ඉන්නව මාසේ පඩියට. උන් ඒවා කරන්නෙත් හෙන වෙලාවක් අරගෙන. හෙන ලොකු වැඩ වගේ අලි scene එකෙන්. පගවත් ගහනව. මේ වගේ රස්සාවල් නැති කරන්නත් ඕන. කාර්යක්ෂමය වැඩි කරන්නත් ඕන ඕව වල.