50000 ta ganna baduwak

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    8,798
    15,871
    113
    Kollane 50000 awata ganna puluwan hoda phone monawada tiyenne? Maha loku wadak karana kenekta nemei nikan youtube eke video ekak balala call ekak wage ganna inna kenekta. Habai kaalayak aulak nathuwa use karanna puluwan wenna oni. Monawada ubalage suggestions? Mama baluwa xiomi kiyala tiyene eke nord da mokakda ekak tibba 56 ta thawa A3 kiyala ekak tibba samsung 43 wage monawada hoda?
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    8,798
    15,871
    113
    Xiaomi නන් ගන්න එපා.. ඇයි කියලා අහන්න එපා ගන්න එපා..
    Uba use karala kela unada?
    Thanks ban
    Thanks ban
    Samsung ganna. lifetime elakiri බයි ටෙක් සපෝර්ට් thiyenawa
    Mamath baluwe samsung ekak araganna
    Second Hand nm Ebay eken pixel 5
    Enna kal yanwane machan me heta aniddata ekak aragena denna baluwe.

    samsung ganin. A03 core thiynwa hand carry ewa dan 33,000ta
    Bro what does this “hand carry” means? Is it like a used one ?
    ------ Post added on Feb 2, 2023 at 7:28 PM
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    8,798
    15,871
    113
    Notifications enne na hiti gaman.. Battery bahinawa.. Mi apps pirila thiyenwa bn ekakwath uninstall krnna ba... Hamathanama eka eka ads play wenawa hiti gaman..
    Happo watha magulak ehenm mi list eken kapala daanwa samsung ekakta yanwa
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    3,816
    5,457
    113
    octagon
    Math me baluwe ekakata yanna ban
    මචන් තව facebook එකේ අඩුවට රටින් ගෙන්නපු sony xperia phone එහෙම තියෙනවා .ගොඩක් අඩුවට තියෙන්නේ .අපේ එකෙක් ගත්තා හැබැයි කොහොමද කියලනම් දන්නේ නෑ .හොදට බලලා ගන්න වෙන්නේ .
     
    • Like
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    8,798
    15,871
    113
    මචන් තව facebook එකේ අඩුවට රටින් ගෙන්නපු sony xperia phone එහෙම තියෙනවා .ගොඩක් අඩුවට තියෙන්නේ .අපේ එකෙක් ගත්තා හැබැයි කොහොමද කියලනම් දන්නේ නෑ .හොදට බලලා ගන්න වෙන්නේ .
    Sony wage tiyanwa nam math kamathi ban araganna mokada badu supiri. Math ekak use kala 5 years wage matahka widiyta kisim ledak nathuwa
     
    • Love
    Reactions: ST.PIERRE

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,221
    1,666
    113


    Bro what does this “hand carry” means? Is it like a used one ?
    ------ Post added on Feb 2, 2023 at 7:28 PM
    Brand new, tax gewanne nathiwa pannapuwa. ithin kade ganata wada sahena ganak adui. 1 week testing warranty denne
    meke niranga thattaya aran thiyenneth ehema ekak, aulak nalu hodata wadalu
     
    • Love
    Reactions: spunkyisii

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    1,851
    3,063
    113
    කොහෙ හරි කනත්තක
    Notifications enne na hiti gaman.. Battery bahinawa.. Mi apps pirila thiyenwa bn ekakwath uninstall krnna ba... Hamathanama eka eka ads play wenawa hiti gaman..
    හපෝ ඔව් බන් එපා වෙනව ඇඩ් ප්ලේ වෙන කේස් එකනන්. අනික හිර වෙනව පැලෙන්න. හිටි ගමන් ඕෆ් වෙලා යනව. නොටිෆිකේශන් එන්නැත්තෙ ෆෝන් එකේ අව්ලක් නිසාද? මන් හිතුව ඇප් එකට මොකක් හරි වෙලා කියල😕. ඔය අවුල් දෙක විතරයි හැබැයි මටනන් ලොකු අවුලකට තිබ්බෙ ෆෝන් එකේ. බැටරියත් ටිකක් බහිනව. දැන් අවුරුදු 4ක් විතර පාවිච්චි කරනව හැබැයි ශේප් එකේ.
     
    • Sad
    Reactions: siri_ayya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    28,204
    27,439
    113
    KY
    Notifications enne na hiti gaman.. Battery bahinawa.. Mi apps pirila thiyenwa bn ekakwath uninstall krnna ba... Hamathanama eka eka ads play wenawa hiti gaman..

    මේ සින් එක නම් ඇත්ත මගේ එකත් ඔහොම උනා.
     
    • Sad
    Reactions: siri_ayya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    32,118
    23,575
    113
    වයසක කෙනෙකුට නම් ටෙම්පර්ඩ් බැක් කවර් දාලම දියන්
     
    • Like
    Reactions: spunkyisii