ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,135
0
ඔටුවගෙ පිට උඩ
x2km6o.jpg

ඉවරයි කියලද හිතුවේ.. ඉවරම නෑ... ආය ආව ඕං
33agk8k.jpg

මේ පාර ගෙනාව ගෙඩි පිටින්ම 100GB Cloud අකවුන්ට් එකක් දෙකක්ද? නෑ.... x50ක් x50ක්. මේ ත්‍රෙඩ් එකේ තියන ලින්ක් එකෙන් සචියට වෝට් කරන පලමු 50ස් දෙනාට නිතරගයෙන්ම 100GB Cloud Storage එක ගානෙ දෙනව. :shocked::shocked::shocked::shocked:
Screenshot_161.png

දවසකට දෙකකට නෙමේ... එකෙන්ම ලයිෆ් ටයිම් වැලීඩ්

මෙතනින් ගිහින් වෝට් එක දාල මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දාන්න

>>> ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න <<<

md2tsn.jpg

අපෝ මොකද්ද යකෝ අපි කලින්ම වෝට් කෙරුවනේ අපිට නැද්ද:angry: කියල හිතන අයත් ඉන්නවනේ...:rolleyes: අන්න ඒ අයව අපි අමතක කරන්නෙ නෑ...:) ඒ අයටත් අකවුන්ට් දෙනවා.:cool: ඕන අය පී ඇම් එකක් දාන්නකො හෙටින් පස්සෙ හොදේ.. ;)
ඒකනේ කිවුවේ.. ඊලග කොටස තවත් රසවත් කියලා...

චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි
 
TunnelBear VPN හිමිකරුවෙකු වීමට කැමතීද:cool::cool::cool:

එකක්... නෑ... එකක් නෙමේ.... 10ක්.. :cool::cool::cool::cool:
0010450.jpg

සෑම මසකම 7.5GB බැගින්
ජීවිත කාලයටම
එකක්... නෑ... එකක් නෙමේ.... 10ක්.. :cool::cool::cool::cool:
ඔව් ජයග්‍රාහකයින් 10 දෙනෙක්ට ලෝකේ හොදම VPN 10 අතර තියන TunnelBear VPN Accounts 10 පිරිනැමීමට සූදානම් :yes::yes::yes:

කරන්න තියෙන්නෙ බොහොම සුලු දෙයයි...

1. සචියට වෝට් එකක් දෙන්න විතරයි තියෙන්නෙ

2. මෙතන පෝස්ට් එකක් දාන්න වෝට් කෙරුව කියලා

:love:අහබු ලෙස ‍තෝරාගන්නා 10 දෙනෙකුට හෙට වෙද්දි අකවුන්ට් 10 ලබාගන්න පුලුවන්:love:

චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි​
 
Chira1

Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    අනේ සුදු පුතේ මටත් එකක් ඔනේ. Already voted. සචියට සුප්පොර්ට් කරන එවුන්ට ඇති හැකි අයුරින් REP දුන්න.:yes::yes::D