503 Service Unavailable

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මගේත් ඕක එනවා බන් එත් ගෙදර එකේ විතරයි Win 8.1, ADSL. එකත් ක්‍රෝම් බ්‍රවුසර් එකට විතරයි, ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර එකට එන්නේ නෑ.
    (incognito mode) එකේදී එන්නේ නෑ . ෂොප් එකේ PC එකේ ඔය ප්‍රශ්නේ එන්නෙම නෑ Win7, dialog 4G.
    ලොග් උනාම විතරයි මේක එන්නේ.
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අව්ලක් නෑ බොල මේ හොඳට වැඩ කොරන්නේ :dull: